Sohu99

කතාව ඉවර කළා ..❤️
          	https://www.wattpad.com/story/376585507

_Gimhana

සමහර වෙලාවට ඔයා මෙහෙමත් හිතනව ඇති.මේ පළවෙනි පොත නොවුණත්,මේ පළවෙනි පොත ම තමයි.කියෝලා අදහසක් දීගෙන යන්න.ඒක ලොකු උදව්වක්!
          
          https://www.wattpad.com/story/378644810?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_Gimhana

Sohu99

හිත රිදවන් කතා කියවන්න ආස ළමයිට මේක...
          
          රතු රෝස ආදරේ සංකේතයක් උනත් එයාට අයිති රුධිරයේ පැහැය ... 
          
          ඉතින් ආදරය නොරිදවා කොහොමද
          
          
           https://www.wattpad.com/1476592265?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sohu99

Sohu99

ආත්ම ගානක් එකතු කරගත්ත හැඟීම් 
          එක ආත්මයක් විතරක්ම ළං කරවලා 
          බෙදාගන්න කියලා වගේ....
          ඒකත් දුර ඉදන්ම ...
          මිනිස්සු අඩනවා 
          ඒත් හිත අස්සෙ ආදරේ වැඩි කමට 
          පපුවට කරන් තුරුල් කරගන්න බැරි හැගීමට 
          අඩන්නෙ එහෙමත් වෙලාවක එහෙමත් කෙනෙක් ....සමහර හැගීම් බර වැඩි ❤️
          ඇස් පියන් ඔයාවම විතරක් මතක් කරගෙන 
          පපුවට තුරුල් වෙලා ඉන්නවා මම 
          මේ ආත්මෙ ඉවර වෙනකම්ම 
          අපි අපේමයි ❤️

ChamikaSadhamini

@Sohu99 ❤️❤️❤️
Reply

Sohu99

පිනෝකියෝට පණ ආපු සුරංගනා කතාව 
          ඇත්තක් වෙන්න ඇති කියලමයි දැන් දැන් මට හිතෙන්නෙ ...
          ඒ වෙන හේතුවකට නෙමෙයි ...
          මට හිතෙනවා ලෝභකමක් නැතුව ඔයා ඔය දෙන ආදරේට  
          ⁣කිසිම පණක් නැති පර වුනු  මල් පෙත්තකට උනත් 
          පණ දෙන්න පුලුවන් ඇති කියලා...
          ඔයා ඉන්නකම් මම නම් මැරිලා යන එකක් නෑ ...
          මැරුනත් ඔයා මාව පපුවට තුරුල් කරගන්න තත්ත්පරේම 
          ආයෙමත් මට පණ ඒවි
          කොහොමද එහෙම නොවී තියෙන්නෙ...
          ඔය තරම් ලොකු ආදරයක් දෙද්දි ..

Sohu99

ජීවිතේ හරි මහන්සි හිතෙන වෙලාවට 
          අහස දිහා බලන එක මගෙ පුරුද්දක් 
          එහෙම තත්ත්පර වල 
           අහස බලද්දි 
          අහස මට මතක් කරන්නේම ඔයාව 
          ළගම නැති උනත් 
          දුරට වෙලා හරි 
          මම වෙනුවෙන් කෙනෙක් ජීවත් වෙනවා 
          මාව මුළු ලෝකයක් කරන් 
          අහස කිව්වේම ඒම 
          මං ඔයාට හරි ආදරෙයි 
          මූනට හිනාවක් ඇවිත් 
          මං ඔයාගේ පපුව⁣ට දුර ඉදන්ම තුරුල් වෙනවා 
          ඇස පියන් 
          හාදු ත්යාගෙනම 
          ඉතින් මගෙ ජීවිතේම ඔයා කියන්න 
          තවත් දේවල් ඕනෙද මගෙ මැණික  ❤️

Sohu99

ඇස් වලින් වැටෙන කඳූළු කැට 
          තව දුරටත් විනිවිද සුළු ද්‍රාවණයක් නොවී 
          රක්ත පැහැ රුධිරය වූ පසුව 
          නියගලා මල් වලට තව දුරටත් 
          මුළු ලෝකෙටම ආදරේ කරන්න පටන් ගන්න බැරි උනා...
          එයා මුළු ලෝකෙම එයාට දෙන වේදනාව 
          විසක් විදිහට එකතු කරන් මහ පොලොව අස්සෙන් හංගගත්තා ...
          
          ඉතින් ඉස්සර හැමෝම ආසා හිතුන පලියට නියගලා මල් කඩන් 
          ඔහේ පෙති තලලා රිද්දුවට 
          දැන් එහෙම නෑ...
          නියගලා මලේ ලස්සන දැක්කත් 
          තමන් ළග තියන විස නිසා 
          කවුරුත් තමන්ට ළං නොවෙන එක 
          නියගලා මලට ගෙනාවේ පුදුම තරම් සැනසීමක්...
          
          හැමෝටම  ආස හිතුන පලියට පෙති කඩන්න පුලුවන් සරල මලක් වෙනවට වඩා..
          මූළු ලෝකෙම බය වෙන තරම් විසක් පිරුන 
          ලස්සන මලක් වෙන එක වටිනවා..
          
          (වෙලාවකට මං විශ් කරන්නෙ මේ ලෝකෙ නපුරුම නරකම මනුස්සයා මම වෙන්න කියලා...)

Sohu99

@yochana29 ම්ම්  අක්කියො  ❤️ 
Reply

yochana29

@Sohu99 පුංචි ළමයෝ......
            
            ඔයා ඉර මලක් නම්.....  
            පෙති තලන එකෙන් බේරෙන්න ඔයා නියගලාවක් වෙන්න හැදුවොත්   
            සමහර විට දවසක,
            ඔයා එකතු කරන විස ඔයාටම විස වෙන්න පුලුවන් 
            නැත්නම් අතරමඟදි ඔයාම හතිවැටෙන්න පුලුවන් 
            සමහර විට ඉර මලට තමන්වම අමතක වෙන්න පුලුවන් 
            
            ඒ නිසා පරිස්සමෙන් 
            මොකද 
            
            නියගලා තමන්ගෙ පෙති නොතලන තමන්ට ආදරේ කරන කෙනෙක්ට වුනත් ආපිට ආදරේ වෙනුවට දුන්නෙ විසම නිසා
            
            
            
Reply

Sohu99

@aakeersh 
          
          මං ආසම ඇස් වල අයිතිකාරයො 
          හැපි බර්ත්ඩේ ....
          මට කේක් දෙන්න දැන්
          ඔයාගේ කෙල්ල බලන් ඉන්නවා 
          
          හී ... ❤️

Sohu99

@ChamikaSadhamini thanku akki ❤️
Reply

Sohu99

@keshtk @keshtk හී  කියන්නම්කො 
Reply

ChamikaSadhamini

@Sohu99 happy birthday manika❤️
Reply