T-hyungkook

ඇත්තටම මට හරිම කම්මැලියි . ඒනිසා ලියපු ඔක්කොම publish කරලා දැම්මා. මේක මම ලිව්ව වෙනස් එකක්. ඇත්තටම ඔයාල කැමති වෙයිද කියලා දන්නේ නැහැ. මොකද මම මීට කලින් ලිව්වේ වෙනස් එකක් නිසා.
          	
          	' විභාජක පටක '
          	
          	මේක ලිව්වේ විකාර කතාවක් විදියට. මට හිතුනොත් තව එකක් ගේනවා ' භ්‍රමණ චලිතය ' හරි  ' සමතුලිතතාවය ' කියලා හරි. ඒත් මට කම්මැලියි .
          	
          	කැමතියි නම් කියවන්න. සම්පූර්ණයෙන්ම publish කරලා තියෙන්නේ ,
          	මේක විකාර කතාවක් 
          	
          	https://www.wattpad.com/story/375709495?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=T-hyungkook

Armygirl920

@T-hyungkook හනෝ ඉතුරු ටිකත් කියවන්නන් ඈ ❤️☺️
Reply

_Kiyo_03_

@T-hyungkook ඉවසන්න සුදු නෝනා❤️
Reply

_Kiyo_03_

@T-hyungkook හිමින් කියවන්නන්
Reply

oneandonlyMD

Hi Haru! Stories hrima lassanai

oneandonlyMD

@T-hyungkook ❤️ Mage oneshot ekak thiyenawa taekook. If you like, read it and give me some comments. It will mean a lot 
Reply

T-hyungkook

@oneandonlyMD  heyy !!! Andd Thank you so much ❤️
Reply

T-hyungkook

ඇත්තටම මට හරිම කම්මැලියි . ඒනිසා ලියපු ඔක්කොම publish කරලා දැම්මා. මේක මම ලිව්ව වෙනස් එකක්. ඇත්තටම ඔයාල කැමති වෙයිද කියලා දන්නේ නැහැ. මොකද මම මීට කලින් ලිව්වේ වෙනස් එකක් නිසා.
          
          ' විභාජක පටක '
          
          මේක ලිව්වේ විකාර කතාවක් විදියට. මට හිතුනොත් තව එකක් ගේනවා ' භ්‍රමණ චලිතය ' හරි  ' සමතුලිතතාවය ' කියලා හරි. ඒත් මට කම්මැලියි .
          
          කැමතියි නම් කියවන්න. සම්පූර්ණයෙන්ම publish කරලා තියෙන්නේ ,
          මේක විකාර කතාවක් 
          
          https://www.wattpad.com/story/375709495?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=T-hyungkook

Armygirl920

@T-hyungkook හනෝ ඉතුරු ටිකත් කියවන්නන් ඈ ❤️☺️
Reply

_Kiyo_03_

@T-hyungkook ඉවසන්න සුදු නෝනා❤️
Reply

_Kiyo_03_

@T-hyungkook හිමින් කියවන්නන්
Reply

T-hyungkook

T-hyungkook

පොඩි කාලෙකට. මේකට reply කරන්න අමතක වුන නිසා ආවා 
Reply

shwe_min

@T-hyungkook හනේව් කෙල්ලේ ඔයා ආයෙ ඇවිත් ☺️❤️
Reply

T-hyungkook

ඉඳලා ඉදලා මේ පැත්තට ඇවිල්ලා බලද්දී
          කතාවක් ලියන්න හිතුනම 
          
          
          
          - දෙලොවක් අතර -

T-hyungkook

@White_Pears hemita ekka liyanam gmn blmukoo 
Reply

White_Pears

@T-hyungkook හානේ....! ❤️
            හිත සතුටුවෙන ආරංචියක් ...! 
            ලියමූ හරූ.....!!!
Reply

Armygirl920

@T-hyungkook අනේ ❤️❤️ ලියන්නකො 
Reply

White_Pears

මගෙ හරූ...! 
          ඔයා හොඳින් ඉන්නවා නේද...?
          නොසෑහෙන්න මතක් වෙනවා ඔයාව...! පරිස්සමෙන් ඉන්න..!
          ආදරෙයි මං !

T-hyungkook

@White_Pears hodai anee. ✨ oyath parissamen innoo. 
Reply

White_Pears

@T-hyungkook ම්ම්...හොඳින්මත් නෙවේ...ඒත් ඉන්නවා පැංචෝ...! ඔයාට කෝමද ....?
Reply

T-hyungkook

අහඹුවක් වගේ 
          හමුවෙන අය
          අහඹුවක් වගේම 
          ගෙවිලා යනවා....
          
          -The Bicycle Boy -
          
          
          හායි ඉතින් කොහොමද? හොදින් ඉන්නවද හැමෝම .........:)

_whiteyi_94_

@T-hyungkook hodin innava ^⁠_⁠^
Reply

_whiteyi_94_

@T-hyungkook hiii akke oyata kohomada?
Reply

Armygirl920

@T-hyungkook අනේඒඒඒඒඒඒ හායි ❤️☺️☺️
Reply

T-hyungkook

කවුද හොදම? මම නෙවෙයි ඔහුයි හොදම ඇයයි හොදම .
          ඔයත් එක්ක කවුද හිටියේ ? කවුරුවත් නෑ මම තනියම 
          ඔයා ගියේ කොහෙද ? කොහොවත් නෑ හැමදාම ගෙදර ..
          අපි හැමදාම හිතුවේ අපිට නොලැබුනු දේවල් ගැන. අපි ලග නොහිටි අය ගැන  . අපි නොගියපු තැන් ගැන,ඒත් පොඩ්ඩක් හැරිලා බලන්න ඔයා වෙන්නැති හොදම, ඔයාට ඉන්නඇති හොදම අය ( පවුල , යාලුවො) ඔයා ගියා හොදම තැන් වලට.
          ඉතින් කැලැන්ඩරේ අලුත් වුනාට ඒකත් දවසක් ,
          ඔයා පටන් ගන්න ඒ දවසත් වගේම ඉස්සරහට එන හැම දවසක්ම අලුතින් .... 
          
          HAPPY NEW YEAR !!

daraWijekoon

@T-hyungkook Happy new year author ❤️
Reply

Armygirl920

@T-hyungkook ❤️❤️ Happy New Year Haruuuu
Reply

T-hyungkook

කෙලවෙලා ඉදිද්දී අමතමි,
          ඔයාලට කොහොමද? 
          මේ acc එක දැනට තියෙන්නේ @Armygirl920 අක්කා ගාව...
          
          ඔයාලට මට දෙයක් කියන්න තියෙනම් එයාට කියන්න. එයා මට කියාවි. 
          
          ඒ වගේම මම කැන්ඩි අක්කට අවස්ථාවක් දීලා තියේ මගේ draft list එකේ තියෙන කතා කැමතියි නම් ලියන්න කියලා. ♥️
          ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ♥️

_Kiyo_03_

@T-hyungkook අනේ මගේ හරු ❤️
Reply

Umi_Shi_

ඔයත්❤️
Reply