Taegigirl99

හායි ළමයි. 
          	 #Borrachero 
          	
          	ලමයි කතාවේ ඉතුරු කොටස් ටික ඉක්මන්ට දෙන්නම්. Semester එක පටන් ගත්තා ඒ හින්දා ටිකක් වැඩ. මන් මට ෆ්‍රී වෙලාවක් හම්බුණු ගමන් දාන්නම්. සමාවෙන්න ලමයි. 

Taegigirl99

හායි ළමයි. 
           #Borrachero 
          
          ලමයි කතාවේ ඉතුරු කොටස් ටික ඉක්මන්ට දෙන්නම්. Semester එක පටන් ගත්තා ඒ හින්දා ටිකක් වැඩ. මන් මට ෆ්‍රී වෙලාවක් හම්බුණු ගමන් දාන්නම්. සමාවෙන්න ලමයි. 

Taegigirl99

හායි මගේ මාෆියා පැටව් ටික 
          
          මන් Borrachero ඕතර්. ලමයි මන් සතියක නිවාඩුවක් ගත්තේ , මගේ කතාව පටන් ගන්නේ උණුසුම් වෙන්නෙ දැන් ඉඳලා නිසා. ඒ හින්දා ගොඩක් දේවල් හොයන්න වුණා. අනිද්දා ඉඳලා උණුසුම් කොටස් ටික upload කරන්න පටන් ගන්නවා. 
          
          මගේ කතා කියවන ලයික් කමෙන්ට් දාන හැමෝටම කුමාවොයෝ