Taejingirls____1

කාලෙකින් ඇඩ් උනා.
          	
          	
          	 අකවුන්ට් එක හදලත් අවුරුද්දක් වෙනව  :)  
          	
          	 ඒත් මග නතර වෙලා වගේහ් නේ....

Taejingirls____1

හායි  ඉතින්  කොහොමද   කාලෙකින් නේද  අප්ඩේට් එකක්.හෙම ඕනිද.... 
          
          
          සොරි ළමයි මායි මගෙ අනිකායි  මේ දවස් වල බිසී . 
          
          ෆලෝව් කරපු ඔක්කොවම වගෙ මම ෆලොව්  බැක් කලා.  තැන්ක්ස් ෆලො කරපු අයට
          .
          
          
          
          Taejingirls ❤️