Taeni3031

මේක අලුත් කතාවක්... මාත් දන්න ඔයාලත් සමහරවිට දන්න සෝයි ඕතර් කෙනෙක් ලියන්නේ  කියවලා බලන්නකෝ ඉතිං මේක...! Eng. GL එකක්. කැමති අය කියවන්න බලාගෙන ඉන්න ඒනම්❤️ 
          	
          	https://www.wattpad.com/story/323065146?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kinky_vkook_&wp_originator=XDhgJUH%2BArPbkJO387lWfF9%2BQsfDh58Wn06A8f0XdhhYEtXiUy3bye4LWC%2FHUjku0XLnteIePKQfdnC%2Bp7cesMLF5lDpGOfhKeK3nPX0nWZUGpsiQQ2TAg4aGbqE%2F43h

Taeni3031

මේක අලුත් කතාවක්... මාත් දන්න ඔයාලත් සමහරවිට දන්න සෝයි ඕතර් කෙනෙක් ලියන්නේ  කියවලා බලන්නකෝ ඉතිං මේක...! Eng. GL එකක්. කැමති අය කියවන්න බලාගෙන ඉන්න ඒනම්❤️ 
          
          https://www.wattpad.com/story/323065146?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kinky_vkook_&wp_originator=XDhgJUH%2BArPbkJO387lWfF9%2BQsfDh58Wn06A8f0XdhhYEtXiUy3bye4LWC%2FHUjku0XLnteIePKQfdnC%2Bp7cesMLF5lDpGOfhKeK3nPX0nWZUGpsiQQ2TAg4aGbqE%2F43h

Taeni3031

ළමායි...
          
          කතාවක් අරං ආවේ..
           
          අලුත් නංගියෙක්ගේ කතාවක්... කියවලා බලලා සප් එකක් දෙන්න.. ආහ් ටේකුක් එකක්.. ඔයාලා ආස වෙයි කියලා හිතනවා... එහෙනම් කියවලා බලන්න...
          https://www.wattpad.com/story/324508609

Taeni3031

හායි....
          
          මාව මතකද?? ಥ‿ಥ
          
          නෑනේ ද?
          
          මතක් කරගන්න හොඳද ༎ຶ‿༎ຶ
          
          හත් අවුරුද්දකින් කතාව අප්ඩේට් කලා කියන්න ආවේ... කියවන්න බබාලා (•‿•)
          
          බායි ❤️❤️❤️❤️
          
          https://www.wattpad.com/1293184135?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Taeni3031&wp_originator=WA8IXYp%2F4fMeEzY5IBk2fozp5VbwaZtQcNvvfQda6mngEQIfA%2FcxSORGZylDw7Gcj1QK1VREs9Dd3NttY%2FSpkQMEdE2FvVM%2BLmdnEi1h2mjMbBQNv%2BeVMhQYGU0jqQJr

Taeni3031

මේකත් ලස්සනම ලස්සන කතාවක්.... GL එකක්... ගොඩක් BL කතා තිබ්බට GL ඒවා නෑනේ... වෙනස් කතාවක් ඔයාලා ආස වෙයි ඒ නිසා කියවලා බලන්න. ලස්සනයි කතාව❤️ මගේ නෙවො ආ... මං දන්න කෙනෙක්ගේ.... කියවලා බලලා වෝට් කරලා ෂෙයාර් කරම්න...  
          https://www.wattpad.com/story/306739238

Taeni3031

@Taeni3031 ❤️හරේ...
Reply

aster_lilium

@Taeni3031 තෑන්ක්ස් ❤️
Reply

Taeni3031

ළමායියියියි මගේ හාට් බබලා ටිකට හොල්මන් කතාවක් අරං ආවේ.... කැමති අය කියවලා බලලා වෝට් කරලා ෂෙයාර් කරලා සප් එකක් දෙන්න.... 
          https://www.wattpad.com/story/301013071

aster_lilium

@Taeni3031 තෑන්ක්ස් බොක්ක ❤️
Reply

Taeni3031

හායි හා'ට්ස් ❤️❤️
          
          මගේ නංගි කෙනෙක් ලියන කතාවක් ගැන කියන්න ආවේ... TK එකක්. එයාගේ පලවෙනි කතාව. කියවලා බලලා සපෝට් එකක් දෙන්න හොඳේ... 
          
          https://www.wattpad.com/story/310486670?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Taeni3031&wp_originator=exj7jT2Tj6kobd8jnJwWSDTxCwtMCZ4pFkgM8mn5sPBrTwdDcu4JevqRLBIYNPgCXyrcE2wQLOOqYl2rEIeCyPnVrNsJvNpY8Ioyhi0Fs2%2FEW%2BceorIb%2FYXY22MuxZVX

Bright_Guki

@Taeni3031 අනිවාර්යයෙන්ම  ❤️
Reply

Taeni3031

@mp_suzu ඕක මොකක්ද බබී❤️
Reply

Taeni3031

@Bright_Guki කියවලා බලම්න ආ❤️
Reply

Taeni3031

Taeni3031

හායි Hearts ❤️❤️
          
          මම ආවේ ඔයාලට තෑන්ක්ස් කරන්න.... (◕ᴗ◕✿)
          
          හෙහෙ මම කතාවක් ලියන්න පටන් ගත්තේ ආසාවට...
          ලොකු ලොකු අත්දැකීම් නෑ ඉතිං. හැබැයි මට පුළුවන් විදිහට මම ඒක ලිව්වා. (තාම ලියනවා)
          
          ඉතිං පලවෙනි කතාව විදිහට ඒකට මේ ලැබුණ ආදරේ මට ගොඩක් ගොඩක් ගොඩාරියක් වටිනවා. (◔‿◔)
          
          6K+ reads (^‿^)
          
          1K+ votes (^‿^)
          
          ආහ්හ්හ්හ් මට හරිම සතුටුයි.... ಥ‿ಥ
          
          මේ සතුටේ සම්පූර්ණ අයිතිය මගේ රීඩර් බබාලට තමයි... ඔයාලාට ගොඩක් තෑන්ක්ස්....
          
          මගේ කතාව කියවන, වෝට් කරන, කමෙන්ට් කරන හැමෝටම චොම්මල් කුමාවෝයෝ....❤️
          
          
          ✍Taeni✨♥️
          
          
          
          
          

Taeni3031

@JeonNishKookie ❤️❤️ Thank You...
Reply

JeonNishKookie

@Taeni3031 aleeeeeeee congratulations taeni akka ️
Reply