Uncensored_Medusa

Hi Lovely Readers,
          	
          	මේක තමයි දාන පලවෙනි Announcement එක. කතාවේ අලුත් Updates ගැන ගොඩක් අයට Notifications එන්නෙ නැහැ කියලා කිව්වා. ඒ නිසා මන් තීරණය කලා අද ඉදලා කතාව ගැන කියලා Announcement එකක් දාන්න. 
          	
          	ස්තූතියි ♡
          	
          	https://www.wattpad.com/story/327814836?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Uncensored_Medusa&wp_originator=xSYPtmZqjhFAuoLwAvBnterggoaJvXlTIxC7ryz%2FyT02ZlSknftWd96OBpetDVCrzfP%2Fe7ZNtuE3EWpmEiafBaUbr3AVtyb3AVH1Ioqc8y4G3DDr9KMGKxhW1eu8h7rw

jeon_guk101

ඉතින් මට වචනයක් කියන්න අවසර ද . මේ අවුරුද්ද හරි ඉක්මනට යනව නේද ඉතීන් මේ තමයි අන්තිම දවස . පොඩි දෙයක් කියන්න හිතූන 
          
          ආදරේට කොහෙද සීමාවක්.  ආදරේ කියන්නෙ අදි මාත්‍රාවක් නම් මමත් ඒකට ඇබ්බැහි උන තවත් එක මනුස්සයෙක් විතරයි . ආදරේට ගොඩක් දේවල් සමාන කරනවා ඒත් ආදරේට සම්මතය අසම්මතය කියල සීමා දාල තියනවා. මා කෙරූ ප්‍රේමය මා හට සම්මත නම් ලෝකයා කිමද සොයනූයේ අසම්මතයක්.  ඒ අසම්මතයට ම මා ප්‍රේම කලා නොවෙද . අසම්මතයි කියා පිලිගන්නා සම්මතය සෙන්පති ඔබද මමද මෙතන වැරදි කරන්නෙ. නෑ මට හේතුවක් නුබට වෛර කරන්නෙ මගේ දේශයේ රාජ්‍ය කුමාරයෙක් වුවද ඔබ ලගදී මා එකම එක වහලෙක් පමනක් මම දන්නවා සිත යටපත් කලද හදවත මා කෙසේ නවතම්ද.  මිය යනවා හැර 
          
          
          උනුත් දැක්ක නම් කතා කරන උබේ ඇස්  කියන එකක් නෑ  අසම්මතය විකාරයක් 
          ඊරිසියයි මට මගේ මොනරි මට සමාවෙයන් 
          මම පිලිගන්නෑ උබ මට කරා කියලා බොරුවක් 
          කුමක් කලත් එයටත් තිබෙන්නට ඇත් හේතුවක්
          මමත් උබ වගේ හිර වෙලා හිටියා කාලයක් 
          නමුත් දැන් එය අවසන් වී ගොස් සෘතුවක් 
          

withvincenzo

Akki oyage story eke updates dennako  pissu hadila wage eka digata kiyawn giya ee tharam lasany kathawa ❤️

withvincenzo

@withvinzenso09 ඒකට කමක් නෑ අක්කි ❤️❤️
Reply

Uncensored_Medusa

@withvinzenso09 Update කරා නන්ගි. සමාවෙන්න පරක්කු වෙනවට.❤️
Reply