Melooora

අනේ මයෙ හිත මිතුරු සුළඟ...❤️
          තාම ඇහැරිලා නේද...
          තාමත් මං එක්කලා ඉන්නවට මං හරි ආදරෙයි අප්පා...
          පරෙස්සමට ඉන්න ඕනේ හාද...උම්මා ❤️

Melooora

@Yunseohui1 අනේ මං ආදරෙයි හලෝ...
            දිගටම් ඉන්නම් කියන්නෙත් නැතුව ඔයා මාත් එක්කලා දිගටම හිටියට...
            මං ආදරෙයි...උම්මා ❤️
             
            ලං.ග.මේ වටයක් යන්න පරක්කු වෙනවට නම් සමාවෙන්න ඕනේ අප්පා...:|
Reply

Yunseohui1

@Melooora තව ඔයැයිත් පරිස්සමට ඉන්න ඕනෙ හොඳේ..ආහ්..තව ලංගම බස් එකක් එනකන් මං බලන් ඉන්නෝ..❤️✨️
Reply

Celeste_Lilou

සිතුවම් හදේ කියවලා වෝට් කරාට ගොඩක් ස්තූතියි ළමයෝ..!!❤️

Yunseohui1

@Celeste_Lilou තැන්කිව් ඕතරී..ආදරෙයි..❤️
Reply

Celeste_Lilou

@Celeste_Lilou පස්වෙනි එක දැම්මා ඩියර්!!!❤️
Reply

Yunseohui1

@Celeste_Lilou ඒක ලස්සනයි මැණිකෙ..ඊළඟ එපිය එනකං බලන් ඉන්නෝ..❤️
Reply

callista_taeyeon

තැංක්‍යූ මිලින වූ හදවත් කියවන්න ආවට *මූණ වහගෙන ඉන්න වඳුරගෙ ඉමෝජි එක* ආදරෙයී..❤️ 

Yunseohui1

@callista_taeyeon මාත් ආදරෙයිනෙ.. සත්තලම්..*මූණ වහගෙන ඉන්න වඳුරගෙ ඉමොජිය*❤️❤️
Reply

Nur_Zaira

          තැන්කිව් ඩාලින් කතාව reading list එකට ඇඩ් කරගත්තාට ❤️❤️

Nur_Zaira

@Aria_Zetian අනෙ තැන්කිව් cudunone ❤️❤️
Reply

Yunseohui1

@Aria_Zetian අනේව්...ඒක ලස්සනයි ඒයි...❤️
Reply