YuzuhaShibaBD

ඊයෙ කොටසට පස්සෙ කාරණා දෙකක් නිසා කෙනත් ගැන දුක හිතෙනවා.
          	01. කෙනත් දන්නෙ නෑ සිල්ලා ( ගමේ ඉන්න අම්මා) එයාගෙ ඇත්ත අම්මා නොවන බව... ඒ එයාගෙ පුංචි අම්මා බව....
          	
          	02. කෙනත් තවම දන්නෙ නෑ මාස්ටර් මොරානා ගෙ බිරිඳයි ,බබායි මැරිලා ගොඩක් කල් බව... 

HeXe_San

@YuzuhaShibaBD ෆ්‍රෙයා කෙනෙත්ගෙ biological නංගි නෙමෙයිනේ 
Reply

සුබ නව වසරක් වේවා ළමයි... මේ අවුරුද්දෙ කතාව ඉවර කරමු ඈ... මාත් එක්ක අවුරුදු එකහමාරක් වගේ දිග කාලයක් හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි ! කතාව රස විඳින, වෝට්ස් කමෙන්ට්ස් දෙන අයටත් ගොඩක් ස්තූතියි !  සුබම සුබ නව වසරක් වේවා ඔයාලට ! 

ChamilaBandara

@YuzuhaShibaBD සුභ අලුත් අවුරුද්දක් වේවා ශිබූ...ඉක්මනින් එන්න මං බලන් ඉන්නව 
Reply

Kaushi03

@YuzuhaShibaBD ඉවර කරමු කියන්න එපා.අලුත් කතාවක් එක්ක එමු කියන්න..Happy New Year  අක්කේ..ツ 
Reply

YuzuhaShibaBD

ChamilaBandara

@YuzuhaShibaBD අම්මෝ බලන් හිටියා...තෑන්ක්ස්
Reply