Zhawo_Wang
https://www.wattpad.com/story/384777567?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Zhawo_Wang අලුත් එකක් දැම්මනේ මේක නම් කොහොම.හරි කම්පිල්ට් කරනවා සත්තයි.❤️
@Zhawo_Wang
3
Works
2
Reading Lists
386
Followers
https://www.wattpad.com/story/384777567?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Zhawo_Wang අලුත් එකක් දැම්මනේ මේක නම් කොහොම.හරි කම්පිල්ට් කරනවා සත්තයි.❤️
https://www.wattpad.com/story/384777567?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Zhawo_Wang අලුත් එකක් දැම්මනේ මේක නම් කොහොම.හරි කම්පිල්ට් කරනවා සත්තයි.❤️
ඔක්කොම පැත්තකට දාලා ආයේ ලියන්න හිතෙනවා.❤️
@Zhawo_Wang අනේ ලියන්නකෝ අෆ්ෆා❤️❤️මේ announcement එක ආවෙ නැහැනෙ දැන් දැක්කේ (>_<)
Ah akke. ❤️
Miss you...
ඔන්න ඕහේ කතා දෙක දැම්මා....මොනවාඋනත් කාලයක් ආසාවෙන් ලියපු කතා දෙක හින්දා වේලාවක් තියෙන හැටියට ඒ දෙක කම්ෆිල්ට් කරන්න හිතුවා...මහා ලොකු ලියන්නෙක් නෙමෙයී කතා කියවල කියවලා ආසාවට ලියන්න ගත්තේ මට කියවන්න තියෙන කතා ගොඩ බැලුවම ලියන හීනයක් වගේ සහෝ...(හාට් විසිවෙන පුසගේ ඉට්ටිකරේ)එ උනාට හෙමින් දාන්න බලන්නම් හාද...පහු ගිය ටිකේ කතාව කෝ අහපු අයට තැන්කිව් හොදේ මන් හිතුවෙත් නෑ මේ චුංඩිත්තන් කතාවක් ඔයාලා අහයී කියලා එහෙම.❤️
ඇහෑ.... ˚‧º·(˃̣̣̥∩˂̣̣̥)‧º·˚ අර video එක.. ඒක මම අහම්බෙන් දැන් දැක්කෙ tiktok එකේ.. ම්හුක් (ಥ﹏ಥ) තැම්කූ අනේහ්.. මාව මතක් වෙලානෙ ඔයාට(ಥ﹏ಥ)❤️
@Zhawo_Wang මන් ඉතින් ඒකට කමෙන්ට් කරන්න ගියෙ නෑ අයියෝ.. මන් ඉන්නෙත් මේ නමින් නෙවෙයිනෙ සුතූ.. ඉන්නකො කමෙන්ට් එකක් දාලා එන්න එහෙනම්...❤️
අනේ ඔයා ලිය ලිය හිටපු කතා ආයේ දාන්නේ නැද්ද.මං ඒවා කියවන්න කියලා හිතන් ඇඩ් කරන් හිටියා ඒත් ඊට කලින් ඔයා කතා ටික අයින් කරලනේ.අනේහ්හ්හ් ඒවා ආය දාන්න හිතක් නැද්ද ඔය ලමයට
@Zhawo_Wang එහෙමද අපරාදේ ඔයාගෙ කතා ලස්සනයි ඒත් ඉතින් ඔයාගෙ කැමැත්තනේ. ඒත් ආය ලියන්න එහෙම අදහසක් ආවොත් පරන කතා ටිකත් දාන්න හොදේ
අඩේ ff නොවුනත් ඔයා රස්තා කියවන්න අරන්...අනේ තැන්කූ බට්ටෝ ❤️❤️❤️❤️
හැමදාම මගේ කතා එක්ක ආදරෙන් එකතු වෙලා ඔයාගේ වෙලාව ඒ වෙනුවෙන් වෙන් කරලා මාව ශක්තිමත් කරනවට ඔයාට ගොඩාක් ස්තූතියි පැටියෝ...... ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️❤️
@se_h_la_x පුද්ගලිකව මන් ගොඩක් ආදරේ කරන ඕතර් කෙනෙක් අක්කා..❤️මටඒ කතා හැම එකක්ම වගේ වෙනම ලස්සනක්.
@Zhawo_Wang කතා කියවන ගමන් ලියන එක නම් අමාරුයි කියලා මන් දන්නවා අක්කි..මොකද කතා කියවන්න ගත්තම ඒක ඇබ්බැහියක් වෙනවා ලියාගන්න අමතක වෙන තරම්.. අක්කිට අපහසු නම් කමක් නෑ.ඒත් ඉතින් ඒක මන් ආසාවෙන් කියවන්න කියලා ඇඩ් කරගත්තේ...සාමාන්‍යයෙන් මට හැම රයිටින්ග් ස්ටයිල් එකක්ම සෙට් නෑ කියවද්දි..ඒකේ රයිටින්ග් ස්ට්‍යෛල් එක හිතට ඇල්ලුවා..ඒකයි ඇහුවෙ දෙන්නෙ නැද්ද කියලා
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: