Zohamvkooklove

Happy New year ♥️
          	හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන. මානසික වගේම කායික නිදහස අඩුපාඩුවක් නැතිව ලැබෙන හැම හීනයක්ම සාර්ථක වෙන වගේම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන සුභම සුභ නව වසරක් වේවා!!❤️✨
          	
          	මම ආදරෙයි මගේ පැංචියෝ සේරෝටම. 
          	ඉතින් ආයෙම වතාවක් සුභම සුභ නව වසරක් වේවා!!❤️

chethi_leora

@Zohamvkooklove ඔයාටත් එසේම වේවා..✨️❤️
Reply

choume_chi

@-heeShii_ ඔයාටත් එසේම වේවා..! ලැබුවාවූ නව වසර සතුට පිරුණු සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Reply

Oh_Yuna07

පුම්චි එකා ආවානේ අක්කේ... ඔවූ පුතා ආවානේ... 
          ලැබුවා වූ අලුත් අවුරුද්ද සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන, නිරෝගිමත්, සුභම සුභ ආදරණීය අවුරුද්දක් වේවා ❤️❤️

Oh_Yuna07

(⁠◕⁠ᴗ⁠◕⁠✿⁠)❤️❤️
Reply

Zohamvkooklove

@Oh_Yuna07 අනේව් අක්කගේ පුම්චි පුතා අක්කව හොයාගෙන ඇවිල්ලනේ❤️❤️
            
            ඔයාටත් එසේම වේවා මැණිකෙ❤️
Reply

Zohamvkooklove

Happy New year ♥️
          හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන. මානසික වගේම කායික නිදහස අඩුපාඩුවක් නැතිව ලැබෙන හැම හීනයක්ම සාර්ථක වෙන වගේම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන සුභම සුභ නව වසරක් වේවා!!❤️✨
          
          මම ආදරෙයි මගේ පැංචියෝ සේරෝටම. 
          ඉතින් ආයෙම වතාවක් සුභම සුභ නව වසරක් වේවා!!❤️

chethi_leora

@Zohamvkooklove ඔයාටත් එසේම වේවා..✨️❤️
Reply

choume_chi

@-heeShii_ ඔයාටත් එසේම වේවා..! ලැබුවාවූ නව වසර සතුට පිරුණු සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Reply

-heeShii_

Mhuk ko ane uya. Loku manikeee. Dan sanipaiidooooo. 

-heeShii_

@Zohamvkooklove අනේ මන්තා අෆ්ෆා. වෙන ඉක්මනට සනීප වෙනවයැ. හිමීට හිමීට සනීප වෙන්නෝ. 
            පුඩි මැනිකෙ ආතරෙයී ලුකු මැනිකේ ❤️
Reply

Zohamvkooklove

@-heeShii_ ඕඕඕ ලුකු මැණිකේ අලුත් අවුරුදු දවසෙම ආයෙත් අණ්ඩ කඩාගත්තනේ පණේ
Reply

E_N_X_Y_A

පුතු පැටියා ආවානේ ;-)

Zohamvkooklove

@E_N_X_Y_A යෝහ් ඩොක්ටර් අක්කහේ මිනිමෆින්.....අක්කව හොයාගෙන ඇවිල්ලනේ මේ කෙල්ල.....ඩොක්ටර් අක්කා ආදරෙයිනේ පුතු පැටියට❤️❤️
Reply

-heeShii_

ම්හුක් ඉතින් මගෙ ලොකු මැනිකෙට තිබ්බ ප්‍රශ්නෙ විසඳුණා නේද ? දැන් සතුටින් නේද මගෙ අක්කා ❤️

-heeShii_

@Zohamvkooklove එහෙමද අයියෝ අනේ. ඉක්මනට සනීප වෙන්න බැරි උනත් හිමීට හිමීට සනීප වෙන්න සුදු අක්කේ ❤️
            
            යොහ් හැමදේම හොදින්නම් එකම ඇති ❤️ 
            
            ඔන්න මගෙ අක්ක දොත්ත කෙනෙක් උනාට කමක් නෑ පුඩ්ඩකට මං උයාගෙ දොත්ත වෙනෝ හලිද ¿¿¿
            
            හොද ලමය වගේ වෙලාවට කාලා බීල තව වරද්දන් නැතුව බෙහෙත් ටිකත් බොන්නෝන හලිත ආආආ. 
Reply

Zohamvkooklove

@-heeShii_ හායි අක්කගේ ටින්කර්බෙල්.....අක්කට පොඩී අකරතැබ්බයක් වෙලා දැන් හොස්පිටල් එකේනේ ඉන්නේ......ඒත් බයවෙන්න එපා මැණිකේ හැමදේම හොදින් වගේම ඔයාගේ අක්කා සෑහෙන්න සතුටින්❤️❤️
Reply

Thinul_Shakya

අප්පච්චියෝහ් තිනූ ඇකත් හොයාගෙණ

Zohamvkooklove

@Thinul_Shakya කෝමතේ අප්පච්චියා ගැම්මක් තමානේ......ඔවු කියපන් පුචේ
Reply

Thinul_Shakya

@Zohamvkooklove ගැම්මක් තමා අප්පච්චී
Reply

jeontaez99

ගොඩක් ස්තූතියි සුදෝ Follow කළාට ❤️❤️❤️❤️❤️ කතා ටිකත් හෙමිහිට කියෝල හොඳ නරක කියන් යන්න හොඳේ ❤️❤️❤️

jeontaez99

@Zohamvkooklove හරී... ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️ ආදරෙයී ❤️❤️❤️
Reply

Zohamvkooklove

@jeontaez99 හායි ඉතින් මගේ අලුත් කෙල්ලට❤️❤️
            
            කොහොමද දරුවෝ ඔයාට? හැමදේම අඩුපාඩුවක් නැතිව ලස්සනට කරගන්නවා නේද?❤️
            
            අනිවාරෙන් හෙමීට කතා ටික කියවන්නම්කෝ මේ දරුවගේ❤️
Reply

choume_chi

Thnk you sudu mawa follow karat

choume_chi

@Zohamvkooklove ow ane.oya shoyi ane ❤️
Reply

Zohamvkooklove

@choume_chi හායි ඉතින්❤️❤️
            
            මේ මැසේජ් එක දැක්කේ නෑනේ.....සොරි පැංචියේ ඒකට....ඉතින් ඉතින් කොහොමද ඔයාට හැමදේම අඩුපාඩුවක් නැතිව කරගන්නවා නේද❤️
Reply