Zoya_Skyli

මං යලුවො එක්ක සිරිපාදෙ ගොයානෙ කොඩු කොඩු කෙල්ලෙක්...ඉයෙ රැ තමා ගෙදර අවේ ඇඟට මාර අමරුයි ඔයලා මාව හොයලා නෙද සොරි ළමයි ෆොන් එක ගත්තෙවත් නැ ශාශ්වත ඉක්මනට අප්ඩෙට් ගෙන්නම් හොන්ද 

Wasana_88

@Zoya_Skyli ඔයා හොදට rest කරලා කතාව දෙන්න අක්කේ....
          	  
          	  
          	  ඔයැයි ඉතිම් සිරීපාදෙ ගීම් අපිට මොකුත් ගෙනාවෙ නැද්දැ කන්න
Reply

yazu_yazu

@Zoya_Skyli හම්නෙ හම්නෙ සිරීපාදෙ ගියැයි ❤️
Reply

Zoya_Skyli

මං යලුවො එක්ක සිරිපාදෙ ගොයානෙ කොඩු කොඩු කෙල්ලෙක්...ඉයෙ රැ තමා ගෙදර අවේ ඇඟට මාර අමරුයි ඔයලා මාව හොයලා නෙද සොරි ළමයි ෆොන් එක ගත්තෙවත් නැ ශාශ්වත ඉක්මනට අප්ඩෙට් ගෙන්නම් හොන්ද 

Wasana_88

@Zoya_Skyli ඔයා හොදට rest කරලා කතාව දෙන්න අක්කේ....
            
            
            ඔයැයි ඉතිම් සිරීපාදෙ ගීම් අපිට මොකුත් ගෙනාවෙ නැද්දැ කන්න
Reply

yazu_yazu

@Zoya_Skyli හම්නෙ හම්නෙ සිරීපාදෙ ගියැයි ❤️
Reply

Zoya_Skyli

කාටවත් ශාශ්වත එකෙ මං දිපු හින්ට් එක නොට් වෙලා නැ ම්ම්ම්....ම්ම්ම්
          
          
          කියන්නෙ නැ උබලාම හොයාගනිල්ලා කො 

Jung_j_shani_

@Zoya_Skyli ආ ඉන්නකෝ ඉතින් කියවලා හොයාගන්නම් හම්ම්ම් 
Reply

Zoya_Skyli

Happy new year sudu bbala ❤️
          
          
          500F la wow thank you ❤️

otharadafni

@Zoya_Skyli happy new year 
              congratuitous 
Reply

yazu_yazu

@Zoya_Skyli happy new year dear
Reply

Wasana_88

@Zoya_Skyli අක්කටත් නිදුක් නීරෝගී සතුට පිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️
            
Reply

Zoya_Skyli

Hello 2024...️
          
          මගෙ ජිවිතේ දරුනුම කඩා වැටිම උනේ මේ අවුරුද්දෙ....පිම්බිලා පිම්බිලා අවසානෙට මාව පිපිරිලා ගිය අවුරුද්ද මෙක.....කතාවක් තියෙනවා අවුරුද්ද ලබද්දි අපෙ තියෙන මුඩ් එක මුලු අවුරුද්දටම බලපානවා කියනවා මගෙ පැත්තෙන් මං එක විස්වාස කරනවා 2024 කියාන්නෙ මං සතුට පිර පිර හොයලාත් හොයා ගන්න ලැබුනෙ නැති අවුරුද්දක්.....
          
          මෙ අවුද්දෙ මගෙ හිත මිනිස්සු අතින් සිය පාරකට වඩා බිදිලා ඇති එ සිය පාරම මං තනියම හිත හදා ගත්ත තැන් අනත්තවත් ඇති.....මගෙ අතින් හිත රිදුන අයත් ඇති මට පුලුවන් හෑම  වෙලෙම එවාට සමව ඉල්ලලා සමාව දිපු අයත් ඉන්නවා අදටත් නොදිපු කෙනෙකුත් ඉන්නවා.....ඉලග අවුරුද්දෙවත් එයාව රිද්දන්නෙ නැතුව ඉන්නත් එයා මට සමාව දෙයි කියලාත් මං බලාපොරොත්තු වෙනවා...
          
          Yumi Kim Jeon Taeni හැමදාම වගෙ මෙ අවුරුද්දෙත් මාව අල්ලන් හිටියෙ ඔයලා.....thank you ❤️ sorry මට ඔයලාව මෙ අවුරුද්ද ඇතුළෙ ගොඩක් මග හැරුනා.....ඉලග අවුරුද්දෙ එහෙම නොවෙන්න මං වැඩ කරන්නම්....
          
          සමහර පොස්ට් මං දැක්කා පිස්සන් කොටුවෙ විතරයි නොගියෙ කියලා තිබ්බා එවා දකින කොට මට මං ගැන ලොකු දුකක් හිතෙනවා මොකද එයලා නොකරපු එකත් මං කරලා තියෙනවා.....මට මාව දරා ගන්න බැමයි කියලා හිතුන අන්තිම මොහෙතෙදි බෙහෙත් පෙත්තක පිහිට පතන්න තරමට මං අසරන  උන නරකම අවුරුද්ද මෙක හොදයි සතුටුයි කියලා මතක් කරන්න දෙවල් මෙ අවුරුද්දෙ නැති උනාට මං විශ්වාස කරනවා ඊළඟ අවුරුද්දෙ මට ලස්සන මතක එකතු කර ගන්නත් මගෙ හිත හැබැ කර ගන්නත් පුලුවන් වෙයි.....
          
          මට දෙන ආදරෙට ස්තුතියි ❤️ මාත් ආදරෙයි ❤️
          
          මං විස්වාස කරනා මං වගෙම ඔයලාත් 2024 ඉටු කර ගන්න බැරි වුන හැමදෙම 2025 ඉටු කර ගනි කියලා....
          
          බුදු සරණයි හැමොම පරිස්සමින් ඉන්න ❤️
          
          2024 bye & 2025 Hi ❤️
          
          (හැමොම පරිස්සමින් ඉන්න මාස දෙක තුනකින් මං අයෙ කතාවෙ අප්ඩෙට් දෙන්නම් කොච්චර වැඩ තිබ්බත් අප්ඩෙට් දෙන්නම් )
          
          Zoya skily ❤️

Zoya_Skyli

@ThushaniFernando විශ්වාස කරන්න පැටියො 2025 ලස්සන වෙයි ️❤️
Reply

ThushaniFernando

@Zoya_Skyli මගේ කතාව කිව්වා වගේ 
Reply

Zoya_Skyli

තියෙන ටික ලියාගන්න බැරුව ඉද්දි තව ප්ලොට් ඔලුවට අවාම තමයි ඔලුව බිත්තියෙ ගහා ගන්න හිතෙන්නෙ 
          
          
          
          (ශාශ්වත ඉක්මනට දෙන්නම් ඈ...)

Jung_j_shani_

@Zoya_Skyli ආදරෙයි ඔයාට අනේ <3
Reply

Wasana_88

@Zoya_Skyli ශාශ්වත ඉක්මන්ට අරන් එන්න.ඒකට තමා මන් අක්කගෙ කතා වලින් වැඩියෙන්ම ආස ❤️
Reply

TharushiKavindya1

අනෙ ඔයා මාව හොදටස ඇඩෙව්වා නොනිමි මන් කියවපු ලස්සනම කතාවක් ❤️ මට මොනාද කියන්න ඔනි කියල හිතා ගන්න බැ ❤️