_Crazy_Vibes_

දරුවනේ Inception එකේ කොටස් දෙකක් ආය edit කරලා දුන්නේ. පොඩි පොඩි වෙනස්කම් සහිතයි ඒ නිසා කියවන්න. මම ඕක ජනවාරි ඉදන් දිගටම update කරන්නම් හරිත. පරිස්සමින් ඉන්නලා. AL කරන අයත් හොදට කරන්න තව මාසයයිනේ. පෝන් ඔබ ඔබා ඉන්නැතුව පොතක් පතක් බලාගන්නලා. ඒනම් මම කැපුනා බායි. 

_Crazy_Vibes_

දරුවනේ Inception එකේ කොටස් දෙකක් ආය edit කරලා දුන්නේ. පොඩි පොඩි වෙනස්කම් සහිතයි ඒ නිසා කියවන්න. මම ඕක ජනවාරි ඉදන් දිගටම update කරන්නම් හරිත. පරිස්සමින් ඉන්නලා. AL කරන අයත් හොදට කරන්න තව මාසයයිනේ. පෝන් ඔබ ඔබා ඉන්නැතුව පොතක් පතක් බලාගන්නලා. ඒනම් මම කැපුනා බායි. 

_Crazy_Vibes_

Hi,
          
          කොහොමද ඔයාලාට. පොඩි ප්‍රශ්නයක්. ඔයාලා දන්නවැ ඇතිනේ. ඉතින් ඒ නිසා කතා තුනේම covers වෙනස් කලා. කලබල වෙන්න එපා හරිද. මේ උණුහුම අඩුවුන ගමන්ම කතාව ආයෙත් ගේන්නම් ( Inception ) එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම. ඔයාලා හැමෝටම මම ආතරෙයි හලෝව්ලා.
          
          ජේසු පිහිටයි. 

cho_chea_jun

@_Crazy_Vibes_ 
            ඔයත් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි..❤️>:)
Reply

_Crazy_Vibes_

Oxygen එකේ part 31ද කොහෙද publish කලා. ඒ මම ආයේ edit කරලා තිබ්බ ටික. ඉතුරු ටිකත් ඉක්මනට edit කරලා දෙන්නම්. අද හෝ හෙට ඇතුලත ඈහ්. 

_Crazy_Vibes_

Oxygen එක පොඩි ප්‍රශ්නයක් නිසා අයින් කලා ලමයි. ඒකේ edit වෙන්න ඕන දේවල් edit කරලා පස්සේ ආයෙම දෙන්නම්. ඉස්කෝල තුනේ නම් නිසා ඒකට fb එකේ ලොකු කේස් එකක් ගිහින්. ඕවා ඉස්කෝල වලට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. මම ඒක හොද විදිහට edit කරලා ආයෙත් දෙන්නම් ok. Sorry ඉස්කෝල වල නම් direct mention කලාට. ආය එහෙම වැරැද්දක් වෙන්නේ නැහැ. Inception එකෙන් පස්සේ Oxygen එක ආයෙත් දෙන්නම් දරුවනේ, එතකන් පරිස්සමින් ඉන්න. 
          
          
          බුදුසරණයි ඔයාලා හැමෝටම. ♥️

Woon-Suyo

@_Crazy_Vibes_ කමක් නෑ සුද්දෝ ප්‍රශ්නේ දුර යන්න කලින් එහෙම කරපු ඒක හොදයි❤️ බුදුසරණයි ඔයාටත් පරිස්සමින් ඉන්න❤️
Reply

_Crazy_Vibes_

@lunar_panther ඒක තමා කතාව අයින් කලේ. Edit කරලා ආයෙත් දෙන්නම්. ♥️
Reply