_Lan_kimra

Depression book review 
          	
          	https://youtu.be/ucKH_Osvc4Q?si=Aq8MIZ_T5ouo3vRJ
          	
          	
          	ඒක නෙමෙ... ඔයාලට vision board එකක් හදන හැටි කියලා දෙන්නද ?

Tha_Nuu00

@_Lan_kimra ha niyamai ne akke ❤❤❤❤
Reply

_Lan_kimra

Depression book review 
          
          https://youtu.be/ucKH_Osvc4Q?si=Aq8MIZ_T5ouo3vRJ
          
          
          ඒක නෙමෙ... ඔයාලට vision board එකක් හදන හැටි කියලා දෙන්නද ?

Tha_Nuu00

@_Lan_kimra ha niyamai ne akke ❤❤❤❤
Reply

_Lan_kimra

හෙලෝ මගේ රත්තරං යාලුවනේ......
          
          නුවර එළියේ කට්ටිය ඉන්නවද ? මම හෙට නුවර එළි එනෝ.... :) 
          එහෙට වහිනවද ?

Tha_Nuu00

@Nayoz_ ඔයා මගෙ කමෙන්ට් එකටද මේක දැම්මේ , මනුස්සයෙක්ට පරිස්සමෙන් ගිහිල්ලා එන්න කිව්වම කුකුලෙක් වෙනවද?
Reply

Nayoz_

@_Lan_kimra කුකුලේ කුංගු දේ කුකුලේ කුංගු දේ 
Reply

Tha_Nuu00

@_Lan_kimra නුවර api❤❤❤❤parissamin yanna akke, trip eke vistharath kiyanakoo gihama
Reply

_Lan_kimra

ඔන්න ඉතින් 2024ත් ඉවරයි.. 
          2024 කියන්නේ මට නම් කිසිසේත්ම හොඳ අවුරුද්දක් නෙමෙයි.. ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න ගියොත් මට පොත් ගාණක් ලියන්න පුළුවන් ඒගැන. එහෙම ලිව්වොත් ඒ හැම අකුරකම තින්නේ මම මතක් කරන්න අකමැති මතක. ඉතින් 2024 බොහොම ස්තුති මිනිස්සුන්ගෙ 'සැබෑ ස්වරූපය' පෙන්නුවාට..
          බොහොම ස්තුති අවංක මගේම සහෝදරියො වගේ අය මට ලං කරාට.
          බොහොම ස්තුති එක එක ජාතියේ අභියෝග දීලා මාව ශක්තිමත් කරාට
          
          2025 මට නපුරු වෙන එකක් නැති වෙයි කියලා හිතලා මම හෙට දවස ආදරයෙන් බාර ගන්න ලෑස්ති වෙලයි ඉන්නේ.
          
          ඉතින් ඔයාලටත් උදාවෙන 2025 හිතේ තියෙන ඔක්කොම හීන ඉෂ්ට වෙන , නීරෝගී , සුබදායක අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ! ❤️

_Lan_kimra

@winterme05 අලුත් අවුරුද්දෙදි ඒ මූණවල් දෙකෙ මිනිස්සු අපි ගාව නැති එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන් ❤️
Reply

_Lan_kimra

@Armygirl920 එසේම වේවා අක්කෝ ❤️
Reply

_Lan_kimra

@bhtrf56ygeex 2025 අපි ඔක්කොටම හොඳ අවුරුද්දක් වේවි පැටියෝ ❤️
Reply

_Lan_kimra

අනේ ළමයි... මම silent book review එකක් කරානේ.. පුදුම අමාරුවෙන් හිනාව තද කරගෙන මේක record  කරේ 
          
          https://youtu.be/PcKo0ehyRuY?si=zw8Zw5gKRwekUe6I

_Lan_kimra

@SakuraSINSHI eehehe...thank you soooo much ❤️❤️
Reply

_Lan_kimra

@piyumalkaushalya හනේව්.. thank you suduu ❤️❤️
Reply

SakuraSINSHI

@_Lan_kimra amoo mata hinawa nathara kara ganna baruwa bibi hitiya wathura ekath ismole giya, hai hai monawa unath vlog eka lassanyi 
Reply

_Lan_kimra

එන්න මගේ චුට්ටි හෑන්ඩ් බෑග් එකේ මොනවද තින්නේ කියලා බලන්න
          
          
          
          https://youtu.be/oA32xGkiiz8?si=B6fcjSTLzys5EErx

SakuraSINSHI

@_Lan_kimra ❤️❤️Lassanayi
Reply