_WIK_Ishu_

නෙතුසයා එක්ක ආවෝ..
          	
          	ඔයාලට නොටිෆි එනවදෝ..
          	
          	https://www.wattpad.com/1506734148?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_WIK_Ishu_

_WIK_Ishu_

හායි ලමයි..
          
          මං මේ මැසේජ් එක දාන්න හිතුවේ "නෙත්සර" කියවන රීඩර්ස්ලා ගොඩාරියක් මං ඇක්ටිව් ඉන්න අනික් ශෝෂල් මීඩියා වලත් මගෙන් කතාව අප්ඩේට් කරන්නැද්ද, ඉක්මනට දෙන්න බැරිද, ආයේ කවද්ද දෙන්නේ වගේ ප්‍රශ්න අහලා තිබ්බ නිසා.. 
          
          ඇත්තටම සමාවෙන්න අප්ඩේට් පරක්කු වෙනවට.. මේ යන්නේ මගේ ඩිග්‍රි එකේ 2nd year එක.. ඒවගේම ලාස්ට් සෙම් එකේ assessment භාර දෙන්න තියෙනවා සදුදා ඉදලා මේ මාසේ ඉවර වෙන්න කලින්.. සමහර ඒවා අල්ලලාවත් නෑ.. තව මගේ පොඩි මිස්ටේක් එකක් නිසා උන රිපීට් එක්කුත් තියෙනවා.. ඊලඟට ඒ හැම සබ්ජෙක්ට් එක්කටම තියෙන viva වලටත් ලෑස්ති වෙන්න ඕනේ.. 
          
          මේ වැඩ කැටිය අස්සේ ෆැමිලි එකට පොඩි කරදරයක් උනා.. මේ දවස් වල මං ඉන්නේ නිකන් පිස්සන් කොටුවෙන් පැනපු එකෙක් වගේ.. දවස් තුනකින් හරියට නින්දක් නෑ.. පවුලේ ලොකු ලමයා විදියට අම්මට මං මේ වෙලාවේ හයියක් වෙන්න ඕනේ.. 
          
          ඉතින් මං මේ දේවල් නිසා කතාවේ ප්ලොට් එක පවා මගේ ඔලුවෙන් අයින් කරලා තියෙන්නේ ටික දවසකට.. මං වට්ටියට එන්නෙත් මේ තියෙන ප්‍රෙෂර් එකෙන් චුට්ටක් හරි මිදෙන්න.. සමහර වෙලාවකට මං දන්නෙත් නැතුව ඇස් වලින් කදුලු ගලනවා එච්චරකට ඔලුව විකාරයි..TT
          
          ඉතින් කතාව කියවලා වෝට් කමෙන්ට් කරලා මට චූටි සපෝට් එකක් දෙන ඔයාලා හැමෝගෙන්ම මං ඉල්ලනවා මට චූටි කාලයක් දෙන්න ඔලුව හරි ට්‍රැක් එකට ගන්න.. ඒක නිසාමයි මං කතාව onhold එකේ තියලා තියෙන්නේ.. සමාවෙන්න කතාව පරක්කු වෙනවට..
          
          මං හිතනවා ආපහු කතාව අරන් එනකන් ඔයාලා මාත් එක්ක ඉදීවි කියලා..
          
          ~Ishu~

_WIK_Ishu_

කොහොමහරි දොලහ පහුවෙද්දී නෙතුසයා එක්කන් ආවා.. 
          
          @Aysu_Noaki මෙන්න මේ පොඩි එකී මට තවපොඩ්ඩෙන් මාර බාල්දියක් අතාරිනේ.. ඔන්න දුන්නා හොදේ..
          I just published "දාහත්වන දිගහැරුම " of my story "නෙත්සර||(non-fic) [ONHOLD]". https://www.wattpad.com/1491077021?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_WIK_Ishu_

_WIK_Ishu_

@Aysu_Noaki සීවරන් දෙයියනේ කටවහකෝ.. 
Reply

Aysu_Noaki

@_WIK_Ishu_  හහ්.. ඔයැයි බොරු මරිසි දාන්න එපා හරිය... අපි නුවර මිනිස්සු..
Reply

_WIK_Ishu_

 නෙතුසයයි අකීලුයි එක්ක ඊලඟ චැපිය අරන් එද්දී මං ජීවත් වෙලා හිටියොත් ඔවාලා මට මොනාද දෙන්නේ..
          
          හනේ මට මැරෙන්න තරම් ලැජ්ජා හිතෙනවට mk :) #මේකනම්සෑහෙන්නලොකුවිපතක්..