_mandakinii_
ලමයි මම F5 episode 32 දීලයි තියෙන්නෙ.මම දන්නේ නෑ ඔයාලා මේක දකියිද කියන්න.ඒත් මේ දවස් ටිකේ නොටිෆි යන්නේ නැති ප්‍රශ්නයක් තියනවා. ඒක මාරම වදයක්! මම අලුත් කතාවක් දැම්මා "අයිල්ස් මිටියාවත" කියලා.කැමති අය කියවලා බලන්න.කොළ පාට මිටියාවතේ වටයක් දාලාම එන්න...