Its Xara
I was Celeste_Lilou
Writer and a Reader

--
මගෙ හිත ගැන දන්නෙ නැද්ද තාම
සද ගමන දුරයි නුඹට මා කීව
අපි ආයෙ හම්බවෙන හැන්දෑව
සැරසෙන්න ඕන වගෙ මල් යාය

දුර මාත් එක්ක යන්න
ඔය මගෙ ළඟින් ඉන්න
මෙන්න මගෙ හිත ගන්න
ඔයා අරගෙන යන්න

අවරින් යන මේ එළි ගානට
දැල්වෙන නුඹේ හීන
මට හාදු දියන් තව රෑකට
එලිකර කළු හීන

තරු මාල ගෙනත් දී
තාමාත් නුඹ හිදිමි
හද පාන මතක් වී
අහසම වාරුවකි

එකපාර පිපුණු මල් නුඹ වාගෙ දුටුවා
නුඹ වාගේ පිපුණු මල් සුළඟට විසි වූවා

දුර මා එක්ක යන්න
ඔයා මගෙ ළඟින් ඉන්න
මෙන්න මගෙ හිතගන්න
ඔයා අරගෙන යන්න

🥺🖤🌑
  • Writing-Writing-Writing
  • JoinedMay 10, 2021



Last Message
amorist_sharu amorist_sharu 11 hours ago
ආආහ්හ්!!!අනේ දෙයියනෙ... ඔයාලාට මාව අදුරගන්නත් බැරුව ඇති නේද?Its Celeste_Lilou!!මම හදිසියෙම යූස'නෙම්ස් වෙනස් කරා.. දෙයියනේ මගේ ඩ්‍රාෆ්ට් ලිස්‍ට් එකෙ තිබුණු ඔක්කොමත් අයින් වෙලා ගිහිල්ලා..... ආආආ!! ම...
View all Conversations

Stories by ꉧꋬꋪꋬ
අප්‍රකාශිත | RANDOM by amorist_sharu
අප්‍රකාශිත | RANDOM
මෙය ආදරයෙන් කඩුපුල්,මියැදුනාවේ,ලැවෙන්ඩර් දිනපොත,දැනෙන නොදැනෙන සහ කළු-සුදු-අළු යන මාගේ සිතළු පොත් කිහිපයක එකතු...
ranking #5 in poetrycollection See all rankings
කපුරු මල් | SLOW UPDATE by amorist_sharu
කපුරු මල් | SLOW UPDATE
ශෙනුර්ට අතක් තියන්න එපා..! - ' සශ්‍රික කේශුවර ' ඔය රූපේට මං ආස උනත් බාල උනා..පෙම්වන්ත හිතින් හීන මවන් භාර උනා...
ranking #68 in gaystory See all rankings
සිතුවම් හදේ |GxG by amorist_sharu
සිතුවම් හදේ |GxG
ඉතාලි චැන්ඩ්ලියරයක මෝස්තරයට හැදුණු හීනි වළාකුල් පේළි යන යන තැනට එන, හැත්තෑව අසූව දශකේ සමාජ ශාලාවක ඩිස්කො එළි...
ranking #282 in random See all rankings
3 Reading Lists

!