choi_hyemin_

නිශාචරයිනේ.. එළකිරටම කවර්ස් හදන අය ඉන්නවද.. නැත්තම් ඔයැයිලා දන්න අය ඉන්නවද.. පොඩ්ඩක් දැනුවත් කරන්නකො හුවෑඈඈඈ.. :/

Kimnethujt

@choi_hyemin_ ube no eka dipanko bn danna ehema username mathkana unge  aththa nm mata mathka 
Reply

choi_hyemin_

නිශාචරයිනේ.. එළකිරටම කවර්ස් හදන අය ඉන්නවද.. නැත්තම් ඔයැයිලා දන්න අය ඉන්නවද.. පොඩ්ඩක් දැනුවත් කරන්නකො හුවෑඈඈඈ.. :/

Kimnethujt

@choi_hyemin_ ube no eka dipanko bn danna ehema username mathkana unge  aththa nm mata mathka 
Reply

abcd_j_n

මගෙ කතාවට වෝට් කරනවාට ගොඩාක් ස්තූතියි ☺️❤️
          
          ( අනේ මං ඔයාගේ කතාව බාගෙට කියවන ගමන් හිටියේ මං ඒක කියවන්න ඉක්මනට එන්නම් )

choi_hyemin_

@abcd_j_n ඕක මොකද්ද අනේ :)
Reply

Kimnethujt

Kimnethujt

@choi_hyemin_ thank u සිරිපාල 
Reply

choi_hyemin_

@Kimnethujt ආ හරේ පොඩ්ඩෝ
Reply

Kimnethujt

හායිම් ඒයිහ් ( අඩෝහ් සිරිපාල)
          
          මෙතනට උස්සන් බෝලට්ගෙ ආචිචිගේ කිරිමුත්තගේ නැන්දගේ මිනිහගේ සීයගේ පුතාගේ දුවගේ වේෂයෙන් ආ මම නෙතු ( you know ) 
          
          දත් ටික ඩිස්ප්ලේ දාගෙන ඉන්න පූසගේ ස්ටිකරේ 
          
           ආආආආ පැටියෝ කොහොමත බත් කෑවත ( දත් ටික ඩිස්ප්ලේ දාගෙන ඉන්න පූසගේ ස්ටිකරේ ) 
          
          
          මං මෙතනට පැමිණියේ මැසේජ් බෝඩ් එකේ කුණු ඇදීමට සහ  ඔවාලා පොඩ්ඩක් ගැම්මට ඉන්නවා කියලා බැලීමටයි ......(පඹයා මල් දාන ස්ටිකරේ)
          
          
          ගැම්ම ගන්න අමාරුනම් අතිවිසේස නෙස්ටමෝල් කෝප්පයක් බොම්න කියලා ආරාධනා කර සිටිනවාහ්.......හොමතගයු 
          
          ආයුබෝවන් ✨
          වනක්කම්හ්✨
          අස්සලා උස්සලා මලෙක්කුම්✨
          
          ලායූ සියඹලා ටොපියක් තරම් ❤️
          බායි ......

Kimnethujt

@choi_hyemin_ අපිලටත් ඖලක් නැතූව ඉම්නෝ  හඤේ එච්චර ආතරයක් ....සේම් ටු යු
Reply

choi_hyemin_

@Kimnethujt ආයුබෝවන්, වණක්කම්, ගුඩාෆ්ටර්නූන්, කොන්නිචිවා, බොන් අප්‍රෙමිදි සගෝ (සිරියාවතී)
            
            එලේල හොඳිම් ඉන්නෝ.. ඔහේට කෝමැයි.. ගැම්ම තියේ (පුතානෝ මසල්ස් පෙන්නන ස්ටිකරේ) හැබැයි එක්සෑම් මතක් උනාම ඒක බහිනවා (ඕනි තැනක් හිතාගම්න)
            
            ලව් යූ පඩයක් තරම් හොයලා බැලුවට..
            
            සැපෙන් සතුටෙන් ආතල් එකේ හිටපන්.. ඕං මං කැපුණා එහෙනම්..
            මීට පහළගෙදර පණ්ඩිතරාළලාගේ දොන් සිරිපාල සිඤ්ඤෝ ❤️
Reply

choi_hyemin_

ආ කස්ටිය... කෝමතේ.. හොඳින් ඉන්නවතේ :)

_SarasiKahingalage_

@choi_hyemin_ inno... oyata kohomada ithin akkiyo❤️
Reply