dangadase
අලුතින් ප්ලොට් එකක් හදලා ලියාගෙන ඒකෙ චැප් විස්සක් විතර ලිව්වා හලෝ. නැත්තන් චැපක් දෙකක් ලියනකොට අමතක වුන යමක් හින්දා වැඩේ එපා වෙනවා. හැම දේම හිතේ තියන් ඉන්න අමාරුයි කියන කතාව සහතික ඇත්ත. (O_o) පහළ එක ට්රයි කරලා බලන්න පොඩ්ඩක්. https://www.wattpad.com/story/388197916?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=dangadase