:🖤🦋
"Bonjour, liebe Leser! Bienvenidos to my little corner of Wattpad.While my pen has yet to dance across the pages of a story, I'm eager to dive headfirst into the world of storytelling.Stay tuned for Geschichten filled with amour, misterio, and endless possibilities. Let's create something beautiful, one chapter at a time."
හුදෙකලා නිම්නයක සිට හමා යන සුළඟක් නිහඬවම පද ගැලපුවේ හුදෙකලා නිම්නයේ තනිකම් මකන්නද ???
දහවලේ දී දාදිය හෙලනා නිම්නයේ සෝ සුසුමන් ඇස් පියවෙන තුරු අසා සිටි බකමූණෙකු නිහඬ වූයේ සියල්ල අසා ගැනීමට රාත්‍රිය ප්‍රමාණවත් නොවූ නිසාද ???
සඳ එළිය මෙතරම් සෞම්‍යය වූයේ දිවා හිරුගේ අව් රශ්මිය රළු නිසාද ????
රාත්‍රිය මෙතරම් නිහඬ-මෘදු, දහවල නිම්නයට දැරිය නොහැකි තරම් ඝෝෂාකාරී-රළු වූ නිසාද ?
: හුදෙකලා නිම්නයෙන් එන සුළගේ දැවටෙමින් පද බදින්න , බකමූණා මුණිවත රකින නිම්නයේ සැඟවුණ රහස් කතා සොයා යන්න , රාත්‍රියේ මෘදු බවට හේතු සොයන්න , පිණි බිඳු වැටුන නිල්ල පුරා සැරිසරන්න, රාත්‍රියට පෙම්බඳින තරුවකගෙන් ඔබට ආරාධනා..........🤍🌙
- Colombo , Sri Lanka
- JoinedApril 5, 2024
Sign up to join the largest storytelling community
or
divv_larosa
Oct 02, 2024 03:01PM
Does She?Will she cheat on me?But her smile doesn’t say,That she'd ever stray,And let our love slip away.Does she hurt me, inside?But her eyes softly speak,Of a bond that's deep,Where love is...View all Conversations
Stories by :🖤🦋
- 2 Published Stories
අලුපාට ඇස්
508
64
12
It starts with us🤍👑️
අවාරයේ හැමූ සුළඟක පැටලුණු අලුපාට ඇස් දෙකක්..........
යන්න හිතන් දොර දිහාවට ඇවිදන් ආවත...
Blind Roses
45
8
4
Will She Hurt Me?
Will she hurt me, leave me torn,
In the silence of the night, forlorn?
But her touch, so wa...
+10 more