geethma16

   Namjin story එකක්.. කැමති අය කියවලා බලන්න..❤️
          	https://www.wattpad.com/story/372767572

geethma16

  දැන් මැසේජ් කරන්න බැරි නිසා ඔයාලට මා එක්ක කතා කරන්න මොනා හරි කියන්න දෙයක් තියෙනව නම් මට මේල් එකක් දාන්න... ❤️
           
             geethmachamodi16@gmail.com

geethma16

   කොහොමද ළමයි.. ඔයාලා හොදින් ඉන්නව ද... අනේ මට කම්න්ට් වලට රිප්ලයි කරන්න බැරි වුණා කලින් සමාවෙන්න.. මං අද ඒ හැම එකකට ම රිප්ලයි කරා.. අනේ ආයෙ ඒම වෙන්නෙ නෑ තරහා වෙන්නඑපා හොද ද... අනිවාර්යයෙන් ම මං රිප්ලයි කරනෝ හැමෝට ම.. මට මග ඇරුනොත් සමාවෙන්න...
          
            ඉතිං කතා දෙකක් නෑ තුනක් ඔන්ගොයින් තියෙනව නේ ඉක්මනට ඒ දෙක දෙන්නම්... මගෙ නම්ජුන් ගෙ ස්ටෝරි එකකුයි බබෙකුගෙ ස්ටෝරි එකකුයි කලින් රික්වෙස්ට් කරලා තිබුණා.. මට මතකයි ඒවා අනිවාර්යයෙන් ම දෙන්නම් දවසක... ඒ ඉල්ලපු අය මේ Announcement එක දකිවි ද දන්නෙ නෑ... ඒත් අනිවාර්යයෙන් ම දෙන්නම්..❤️
          
             කතා කියවලා කම්න්ට් වොට් දාන හැමෝට ම ගොඩක් ආදරෙයි.. දැන් මැසේජ් කරන්න බැරි නිසා මෙකේ යාලුවො මට මග ඇරිලා.. හැමෝට ම ආදරෙයි.. පරිස්සමින් ඉන්න...❤️

winterme05

හලෝ අක්කෙ... කොහොමද ඉතින් ඔයාට? මාව අඳුරගන්න පුළුවන්ද දන්නෑ

winterme05

@geethma16 හරි අක්කේ... අක්කා printerest එහෙම නෑද
Contestar

geethma16

@Na_yung23 එකනෙ කතා කරන්න විදිහක් නෑනෙ අපිට කැමති නම් මේල් දාන්න මං රිප්ලයි කරන්නම් ❤️
Contestar

geethma16

Hi.. කොහොමද ඔයාලට මාව මතක ද දන්නෙ නෑ.. කාලෙකින් කතාවක් ලිව්වෙත් නෑ ලියපුවගෙ අප්ඩේට් දුන්නෙත් නෑ නේද.. අමතක වෙලා නෑ මට.. මං අනිවාර්යයෙන් ම දෙන්නම් හොදේ.. Miss u all..❤️

Senithi17

@geethma16 අහ්හ් ඒක තමයි 
Contestar

Senithi17

@geethma16 අනේ ඔයා කවුද අනේ..... ඔයාව මං දන්නවද.......??
Contestar