hiffkooki

අලුත් ටේකුක් එකක් ලිව්වා කැමැති අය කියවලා බලන්න
          	
          	https://www.wattpad.com/story/280809448

Indigojin

Thank you so much ♥️

hiffkooki

@President_Roshell  aahh aka attatama lassanai madan ❤️❤️
Reply

Indigojin

@hiffkooki     |   ToL ekata support karanawata
Reply

Senu_31

හිෆ්......
          
          ආදරෙයි...

hiffkooki

@Senu_31 ආයේ වැටෙන්නෙ නෑ ලොක්කි වැටුනාත් ගොඩ එනවා ලොක්කි කොහොමහරි 
            ලග ඉන්න එකත් ලොකු උදව්වක් ලොක්කි කවුරුත්ම නැති වෙලෙ ලොක්කි හිටියා මට..... මට ප්‍රශ්නයක් කියද්දි ලොක්කි හිටියා හැමදාම මගේ ලග
            ගොඩට තනියම එන්න බෑනේ ද ලොක්කිත් මට උදව් කරා 
            මාත් ආදරෙයි මගේ ලොක්කිට ❤️
Reply

Senu_31

@Senu_31 නෑ.. මන් කලේ ළඟින් ඉන්න එක විතරයි. ඔයයි ගොඩ ආවේ..
            ඒ නිසා ආයෙ වැටෙන්නෙපා හිෆ්. 
            කරුණාකරලා ආයෙත් එපා..☹️❤
            ආදරෙයි..
Reply

hiffkooki

@Senu_31 එක ලස්සනයි ලොක්කි ❤️
            
            මට වඩා මගේ ලොක්කි ශක්තිමත් 
            මගේ ශක්තිය මගේ ලොක්කි :-)
            
            අපි වැටෙද්දි අපිව තවත් පහලට තල්ලු කරන්න හුගක් අය බලන් ඉද්දි මාව ගොඩගත්තෙ මගේ ලොක්කි 
            මගේ ජිවිතේ සූරදුතිකාව මගේ ලොක්කි
            Angel තැන්ක්ස් මගේ ජිවිතේ ඔයා ආවට  ❤️ 
Reply

black_cammilea

Vote වලට ස්තූතියීඊඊ...

hiffkooki

@black_cammilea  හරි අක්කි ❤️❤️
Reply

black_cammilea

@hiffkooki අනේඒඒ..❤❤❤❤Thank youu...අන්තිම වෙනකන්ම  ලස්සනට ලියන්න try කරන්නම් ❤❤❤
Reply