jeanktjk

එයා ඔයාගෙ නම් 
          	අයිතිය ඔයාගෙ නම් 
          	එයා ඔයාගෙ ම තමයි ඉතින් 
          	
          	https://www.wattpad.com/story/350615162

__Kim_Hana__

Hello?
          
          මන් හිතන්නේ මට‍ ඔයාව මතකයි..ඉස්සර මගේ  පිස්සු කතා වලට ගොඩාරියක් කමෙන්ට්ස් කරේ ඔයා තමයි මුලින්ම..>_< ❤️
          
          හුග කාලෙකට පස්සේ දැක්කේ.
          ඉතින් කොහොමද? 

jeanktjk

@__Kim_Hana__ මන් හොදින් පැටියෝ 
            මතකයි නේ 
            මන් ඊයෙනි දැක්කෙ ඔයාව follow කරල නෑ කියලා 
            
            ඔයාට කොහොමද 
Reply

Camellia1401

අනේ ඔයා කතාවෙ ඔක්කොම කොටස් කියෝලා නේද❤️ ස්තූතියි බබෝ කතාවඑක්ක එකතු උනාට❤️ මම ආදරෙයි❤️

jeanktjk

@CaMeLlIaJiN14 තඹ(රු)හිරු එකේ අප්ඩේට් නෑද
Reply

jeanktjk

@CaMeLlIaJiN14 කතාව ලස්සනයි 
            අද තමයි ඉවර කර ගන්න පුළුවන් උනේ.
            ඉක්මනින් අප්ඩේට් එකක් ඔනෙ
Reply

strwberyiie

හායි හායි.. ඔව් අක්කා.. හොඳින් ඉන්නෝ. මත දවස්වල එක්සෑම් අනේ.. පේපර්ස් එහෙම හෙන අමාරුයි  :(  ඔයාට කොහොමද ? ❤

strwberyiie

@jeanktjk ඕහ් ඕහ්.. ඔව් හැබැයි. හෙහේ  :) 
Reply

jeanktjk

@Euphoricvk එහෙනම් අපි එක වයසෙ
            හැබැයි මන් ජනවාරි 
            Exam කවද්ද අප්ප ලේසි
Reply