anuradha_anu
මේ ඉන්ඩ්ලස් ලව් එකට උඩ පනින අය පොඩ්ඩක් FB එකේ අඳුරු සෙවනැලි කියන ගෲප් එකට ගිහින් අනූ රිනෙස්මි කියල නැත්නම් The wolf love කියල හරි සර්ච් කරල බලන්න. 2019 ඉඳන් මං හරි ආදරෙන් ලිව්ව කතාව තමයි ඔය ඉන්ඩ්ලස් ලව් කියල නම් වෙනස් කරල දාල තියෙන්නෙ.
@jeon_yuri27