jiniwakim

හලූ ළමයි!!!
          	අලුත් කතාවක් ගෙනාවනේ~
          	හෙට ඉදන් දිගටම ගේනවාආආආ ❤️
          	I just published "Chapter 01" of my story "My Love From Another Star | taekook ". https://www.wattpad.com/1507537866?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jiniwakim

jiniwakim

හලූ ළමයි!!!
          අලුත් කතාවක් ගෙනාවනේ~
          හෙට ඉදන් දිගටම ගේනවාආආආ ❤️
          I just published "Chapter 01" of my story "My Love From Another Star | taekook ". https://www.wattpad.com/1507537866?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=jiniwakim

jiniwakim

Baby gurlssssssss
          
          
          Taekook nonfiction or fanfiction?
          
          choose a oneeeeee

jiniwakim

Just asking!
          
          ආය මට මේක ඇතුළේ ෆුල් ටයිම් ඇක්ට්වි වෙන්න ලොකු ඌමනාවක් තියෙනවා. ඒත් මන් දන්නෑ ඔයාලා ආස මොනවටද කියලා. මට පුළුවන් මම ආස දෙයක් ලියන්න.. ඒත් ඔයාලා ආස නැත්තන් මගේ මහන්සියෙන් වැඩක් නැතිවෙනවනේ!
          
          ඒ නිසා ඒ මහන්සිය වැදගත් විදිහට පාවිච්චි කරමු. ඔයාලා ආස මොනවටද? nonfic fanfic? ship non ship? GL/BL?
          
          
          කියාගෙන යන්න හරිද..මම බලාගෙන ඉන්නවා!
          ◴⥿◴
          
          jiniwa 

parkwish4

@jiniwakim vkook ff ekk hri nonfic ekk hri one ane
Reply

Rish_sasani

Noriko denna bada ?
Reply

JeonImasha

@jiniwakim TK ff ekak one.. eeta kalin double take dila inna hode.. ❤️ 
Reply

jiniwakim

හරි වැඩේ තමෛ උනේ :*)
          
          ලබනාවුරුද්දෙම එන්නාම් හරිත!
          අපිට අන්තිම සබ්ජෙක්ට් එක සෙට් වෙන්නෙ dec 30.. 
          
          31 හවසට මම කතාවක් දෙන්නම්..
          
          see yaaa ❤️ kiss*
          
          (උගත් පාඩම:සීමිත බලාපොරොත්තු අවම දුක! 13න් පස්සේ කරන්න ඉදපු ඔක්කොම ප්ලැන් අල උන නිසා කලකිරුණු ජිනීවා. 
          පරාක්‍රමබාහු ගැම්ම අරන් ඔය කොළේ!!!)

jiniwakim

24 AL සික්ක සික්කාවනි!
          
          එහෙනම් ගමන සුභයි ජය නියතයි! 
          
          මා ඇතුළු ඔබට ජය❤️
          33kdp!!

yuvie_neth

@jiniwakim ❤️❤️❤️
Reply

K_sandu

@jiniwakim ඉස්කෝතුයි  අම්කේ 
Reply

jiniwakim

After dec 13!
          මේක ඉක්මනින් කම්ප්ලීට් වෙයි ලොකු කතාවක් නෙවෙයි නෙහ්!
          (fanfic ah FANFICTION!!!!!!)
          https://www.wattpad.com/story/330499704

yashonisheka

@jiniwakim අනේ අපරාදේ ඒක ඉක්මනට ඉවර කරන එක ඒක ලස්සනයි
Reply

Eli_Zaa_

waiting ~
Reply