හායි මන් jktwin.
මන් වැඩිපුරම කැමති මට shalalalala ගානවට.
මන් කතා කියවන්න වගේම ලියන්නත් ආසයි.
මම 6liner කෙනෙක්.
මං කැමති බෑන්ඩ් තමයි.
⁕ BTS
⁕ EXO
⁕ Monsta-X
මට ගෙදර ඝාන්ටාර ගහන 3liner අක්කණ්ඩියෙක් ඉන්නවා.එයා තමයි jkminne.
මම කියවන්න කැමති කතා තමයි.
⁕ හොල්මන් කතා
⁕ වැම්පයර් කතා
⁕ අබිරහස් කතා
⁕ ෂිප් කතා
මම වැඩිපුරම කරන්න කැමති දේවල් තමයි.
⁕ නිදාගන්න
⁕ ටීවි බලන්න
⁕ යාළුවෝ එකක් චැට් කරන්න.
⁕ සින්දු අහන්න
⁕ ඩ්‍රාමා බලන්න(කොරියන්/චීන)
⁕ කතා පොත් කියවන්න.
⁕ පූසා එක්ක සෙල්ලම් කරන්න.
මං ගැන තව ගොඩක් කියන්න පුලුවන්.ඒත් කියන්න බෑ.එව්වා රහස්.
මං කතා හදන්නේ රෑට පේන හීනවලට පිහිට වෙන්න තමයි.ඉතිම් අවුල් ඇති .හීන අවුල් නේ.ඉතිම් මගේ කතා හොදනම් මාව ෆලොව් කරලා.කතා වලට වෝට් කරලා.කොමෙන්ට් එකකුත් දාගෙන යන්න හොදේ.
- JoinedDecember 26, 2020
Sign up to join the largest storytelling community
or
ඔබ සැම පුන පුනා බලා සිටි අවස්ථාව දැන් එළඹී ඇත.https://www.wattpad.com/story/286175904-secret-power-season-2View all Conversations
Stories by Shalalalala
- 4 Published Stories
Secret power(Season 2)
92
15
2
කෙල්ලෙක්ට තමන්ගේ විවාහය ඉතා වැදගත් දෙයක්.නමුත් අකමැත්තෙන් හෝ සිදූ වූ විවාහය ඇගේ මුළු ජීවිතයට වෙනස් කරා.ආදරය...
+9 more
❤️I hate you , I love you ❤️
736
111
14
වෛරයනේ පිරී තිබූ ඒ හදවත ආදරයින් ආලෝකමත් කිරීමට ඔහුට හැකිවේවිද?එහෙනම් ඒක කියවලාම බලමු.
+16 more
Secret Powers ✅
5.8K
971
17
ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි...