k-i-m-l-i-y-a

Happy new year මගේ family එකට ❤✨️. ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන සුභම සුභම අවුරුද්දක් වෙන්න කියලා මම විශ් කරනව. ආදරෙයි ඔයාලා හැමෝටම ❤. සොරි විශ් කරන්න  පරක්කු උනාට. මාව මතකද දන්නෑ ඔයාලට . මොකද මම ගොඩ කාලෙකට පස්සෙ තමා මේ wattpad ආවෙ. මැසේජ් එකක් දාන් යන්ඩො

k-i-m-l-i-y-a

Happy new year මගේ family එකට ❤✨️. ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන සුභම සුභම අවුරුද්දක් වෙන්න කියලා මම විශ් කරනව. ආදරෙයි ඔයාලා හැමෝටම ❤. සොරි විශ් කරන්න  පරක්කු උනාට. මාව මතකද දන්නෑ ඔයාලට . මොකද මම ගොඩ කාලෙකට පස්සෙ තමා මේ wattpad ආවෙ. මැසේජ් එකක් දාන් යන්ඩො

k-i-m-l-i-y-a

k-i-m-l-i-y-a

Hii තුදූලා.......
          
          මන් announcement එකක් දාන්න හේතුව තමා මගේ කතාවක් වෙන අත්භූත නිවස මම ආයි re write කලානේ මගේ යාලුවත් එක්ක එකතු වෙලා. ඒත් ඒකට පොඩි පොඩි ප්‍රශ්න වගයක් ආව නිසා අකමැත්තෙන් උනත් දැනට දාලා තියන intro එකයි , 1st එපියයි delete කරන්න වෙනවා. දැනට එක එපියක් දාලා තියන නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නොවේවි කියලා හිතනවා. අනේ මට සමාවෙන්න. ඒ story එක ගොඩාක් අය reading list add කරන් තිබුනා. ඒ වගේම vote, comment කරපු අයගෙනුත්  සමාව ඉල්ලනවා.  Again I 'm really sorry for this. ඒ වගේම සතුටු හිතන දෙයකුත් කියන්න තියනවා. ඒ තමයි මන් ලියන්න හිටපු කතාව සම්පූර්ණ වෙනස් කරා උනාට අත්භූත නිවස කියන නමෙන්ම ආයිත් ලියනවා.ඒ නිසාම මන් මගෙ පොතේ special note එක අයින් කරන්නේ නැහැ ඒක පොඩ්ඩක් වෙනස් කරා. කැමති අය ඒක කියවන්න.මෙන්න ලින්ක් එක.
          
          https://www.wattpad.com/story/281532863?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=k-i-m-l-i-y-a&wp_originator=rWrmxBN6vLRovzF1tlV2t4TvaFWhCpT4TvcOs1eQNqrraGpA3U4mZ8x1VtkirWpqbO8Xx%2F5zLHGxhByTSKuJPMdWMkq%2B0JfjtWcBMQ75IvS4qv027S1LsN04uIowyk2%2F
          
          අලුත් අත්භූත නිවස කතාවේ  intro එක  ඉක්මනට දාන්නම්.මන් promise වෙනවා ඒ story එක මොන හේතුවක් මත උනත් ආයි වෙනස් කරන්නෙත් නැහැ unpublish කරන්නෙත් නැහැ කියලා. ඉතින් කලින් story එකට වගේම මේකටත් ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.
          
          දිග වැඩිද මන්දා හීහී.... මේ කිව්ව අන්ඩර දෙමලේ තේරෙන්නේ නැත්තම් මන් special note එකෙන් ආයිත් කියන්නම් . ඉක්මනට හම්බෙමු.love u all ...❤️

k-i-m-l-i-y-a

@tamadi123 හරි අක්කියෝ ❤️
Reply

Breezzy_Bae

@k-i-m-l-i-y-a ekath dannako read karanna
Reply

k-i-m-l-i-y-a

සමාවෙන්න මිත්‍රවරුනේ වැරදීමකින් චැප්ටර් එක publish වුනේ. ඒකයි මන් unpluplish කලේ ඒක. කරුණාකර මේ ගැත්තාට සමාව භාජනයකට දමා දෙන්න.