මගේ පලවෙනි කතාවෙ පලවෙනි චැප්ටර් එක දාද්දි ෆලෝවර්ස්ලා බින්දුවයි. ඒත් අද වෙද්දි ෆලෝවර්ස්ලා සීයත් පැනලා.ගොඩක් ස්තූතී ඔයාලගෙ සහයෝගෙට.
ඒ වගේම සමාවෙන්න පරක්කු උනාට මේක දාන්න.කතාවක් ලිව්වා කියලා මහලොකු දෙයක් ලැබෙන්නෙ නෑ ඉතින් අපිට.ඒත් ඔයාලගේ කමෙන්ට් එකක් දකිද්දි දැනෙන ඒ සතුට මට කියන්න වචන නෑ.සමහරක්වෙලාවට මටම හිනා ඔයාලගේ කමෙන්ට්ස් වලට.මගේ කතා කියවපු , නොකියවපු ,ඉස්සරට කියවන්න ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
ආදරෙයි.
️️