kim_yusin143

මිනිස්සු කඳුලකට වටිනාකමක් නොදෙන්නේ 
          	සමහරවිට එක කිසිම පාටක් නැති හැඩයක් නැති දුක විතරක්ම කියන නිසා වෙන්න ඇති.මොකද මිනිස්සු ආස ලස්සන දේට. එහෙම කියලා එ කඳුලට පාටක් දීලා හැඩයක් දුන්නත් එක අනිත් අයට වටිනාකමක් නැත්තන් එ කඳුලු කතාව කවුරුනම් අහන් ඉදිද'¿°•<  
          	
          	
          	ඔයාගෙ කතාව වටින්නෙ ඔයාට විතරයි අනිත් අය සහෘද පාඨකයෝ <
          	

kim_yusin143

මිනිස්සු කඳුලකට වටිනාකමක් නොදෙන්නේ 
          සමහරවිට එක කිසිම පාටක් නැති හැඩයක් නැති දුක විතරක්ම කියන නිසා වෙන්න ඇති.මොකද මිනිස්සු ආස ලස්සන දේට. එහෙම කියලා එ කඳුලට පාටක් දීලා හැඩයක් දුන්නත් එක අනිත් අයට වටිනාකමක් නැත්තන් එ කඳුලු කතාව කවුරුනම් අහන් ඉදිද'¿°•<  
          
          
          ඔයාගෙ කතාව වටින්නෙ ඔයාට විතරයි අනිත් අය සහෘද පාඨකයෝ <
          

kim_yusin143

          
          ඇය පණ අදිමින් ඉකි ගසයි. අදික වේදනාවේ අවසානය ඇගේ හදවතේ වේගවත් ගැස්ම නැවතීමට සමත් විය. දැන් ඇය ගොස් හමාරය. 
          
          මගහැරුනු ඇය සොයා යලි කිසිදින නොපැමිනෙන්න. මන්ද ඔබ විසින් ඇයට අදිකව දුක් දී දරුණු ලෙස මරා දැමු ඇගේ පලමු ප්‍රේමය ඔබ වන බැවිනි.......
          
          මීට ඇගේ සොහොන් කොත

kim_yusin143

මියදුන මිතුරාගෙන් ලිපියක්......
          
          සොයුරිය,
          හැමවෙලේම මාව මතක් කරන්නෙ, උබට මාව මතක් උනේ දැන්ද
          කමක් නෑ ඉතින් උබ මගේ සොයුරිය 
          බර වැඩිද ඔච්චර , ප්‍රශ්න එතුනු පුරුදු ජිවිතේ 
          ඉවසන් ඉදපන් උබටත් ලැබෙයි ඕවගෙන් මිදෙන්න දවසක්
          මන් නම් හොයාගත්තා අලුත් ප්‍රශ්නයක් 
          කලින්ට වඩා ප්‍රශ්නෙ පොඩි උනත් 
          දැන් මන් ඔක්කොම මුල ඉදන් පටන් අරන් 
          උබල එනකන් බලන් ඉන්නම්, එනකන් හදන්නම් පරිසරයක් උබලට ප්‍රශ්න අඩු
          ඒත් දැම්ම එන්න එපා....... මොකද උබේ ආයුශ වැඩි මට වඩා
          ජිවිතේ උපරිම විදලා වරෙන් ප්‍රශ්න පත්තක තියලා....

oli_t72

@kim_yusin143  ම්ම්ම් ජීවිතේ උපරිම විඳින්න විඳවන්නෙ නැතුව..... ❤️
Reply

kim_yusin143

විශ්වාස කලා ඈ ඔබ හද පත්ලෙම්ම 
          නැති උනි එය අන්තෙකදි 
          ඔබ කල වරදකට 
          
          කිසි දින නොපැරූ ඈ 
          ඔබ සිත බැන වචනෙන්
          හැර ගියෙ සෙනෙහසිනි
          වරද තම පිට දරාගෙන
          
          ඔබ කල වැරදි සගවා
          යටි හිත ඇතුලෙ
          නොදැන ඒ වැරදි හේතුවූ  බව නික්මයාමට ඇගේ
          ඈ ගිය බව කියමින් හඩයි
          මිතුරන් ඉදිරි පිට 
          
          සිතුවද ඔබ ඇය 
          එය නොදන්නා බව
          සිහියේ තබා ගනු 
          සියලු දේ ඇය දන්න වග
          
          හැකිනම් කියනු හනිකට
          ඔබ කල කී දේ
          නොසගවා ඇය අසනු පෙර
          නැතිනම් වචන ගිල දමා
          පෙර ලෙසින්ම
          කියනු රස කර වැලපී හැඩු කදුලිනම්
          ඒ කල පුරුද්ද හා පල පුරුද්ද නොවෙද
          සැම දන්නා පිරිමි කම
          
          
          
          නිකන් ලිවුවෙ. නිකන් කිවුවට නිකන්ම නෙවෙ ඉතින්

kim_yusin143

@Bin_Kundi try karala balanna sudu
Reply

Bin_Kundi

@kim_yusin143 lssny anew <333 . Meanwhile Nisadasak thiy rhyme ven vchn dekk vth liygnn bri mm *thani ahata adn emojiya*
Reply

kim_yusin143

ආදරෙක හා ප්‍රේමයක වෙනස නොදන්නා අයට...............
          
          ''
          ආදරය නම් මමය මම නම් ආදරය යැයි 
          රාගය පවසන විට
          පසෙකට වී බලා සිටින ප්‍රේමය හිස වනා එකඟවන්නේ එබැව්
          නිවැරදි බව දැනගෙනය
          
          ආදරය අහිමි වූ තැනක දලු ලන්නේ 
          වෛරය කෙස්ගසක පරතරය හුවා දක්වමින්
          
          ආදරය නැමති රෝස මල 
          කොයි තරම් සුන්දර වුවත් 
          නෙලා ගන්නන්ගේ ඇගිලි 
          රිද්දවයි කටු වලින්
          
          නමුත් එක් ප්‍රේමයක 
          නෑ ඇත්තෙ පලිගැනීම
          වචනෙකින් නොරිදවා
          ඉඩදේ යාමට තම ලෝකයට
          එයයි යශෝදරා සිදුහත් ප්‍රේම වෘතාන්තය
          
          ඒ ආදරයේත් ප්‍රේමයේත්
          වෙනස නොදත් සම-හරක්
          වෛර සිතින් වනසයි ප්‍රේමනීයන්
          ජීවිතය බිලි දී
          අහිමි කරගනී මතු බවයක් 
          නමුත් ඒ ආදරයත් ප්‍රේමයත් සොදුරු හැගුමකි හදෙහි ඇතිවෙන
          ''
          
          
          ඇත්තටම මෙක ලියන්න හිතුවේ ඔයාලත් දන්නවනේ මේ දවස් වල රටේ වෙන දේවල්. ඉයෙත් කපල් එකක් බෙල්ලෙ වල දාගෙන කියලා ආරන්චී. මීට දවස් දෙක තුනකට කලිනුත්  එහෙම එකක් උනනෙ. අනික කැම්පස් එකෙ සීන් එකත් ඉතින් ඔක්කෝටම හපන්නෙ. කාටද ඉතින් සතුටු? කවුද දින්නෙ ? මරුනු කෙල්ලත් නෙවේ කෙල්ල මරල හිරෙ ගිය කොල්ලත් නෙවේ.  අතාරින්න පුලුවන් බෝධිසත්ව ගුණයක් තිබ්බනම් ඔහොම වෙන්නෙ නෑ නේ. ඇත්තටම එහෙම කරන්න පුලුවන් ප්‍රේමයට මිස ආදරේට නෙවේ. එහෙම ප්‍රේමවන්තයිනුත් ඉන්නවා ලොකේ.

kim_yusin143

අවුරුද්දෙ ගෙවුනු නරකම දවස අද ද කොහෙද. ඉතුරු පැය බාගෙත් ඉක්මනට ගියෙත් හොදයි කියලා හිතෙන තරමට එප උනා