kimsine0

අනෙව් දෙවියනේ මේක පිස්සුවක්❤ එක ඒ තරමටම ලස්සනයි ඔයලා හැමෝම කියවන්න miss කර ගන්න එපා❤
          	 @cHerRy_MinShi_❤️
          	
          	https://www.wattpad.com/story/337524932-sepalika-sope-ongoing

cHerRy_MinShi_

@kimsine0 anee thank you sweetie~
Reply

kimsine0

අනෙව් දෙවියනේ මේක පිස්සුවක්❤ එක ඒ තරමටම ලස්සනයි ඔයලා හැමෝම කියවන්න miss කර ගන්න එපා❤
           @cHerRy_MinShi_❤️
          
          https://www.wattpad.com/story/337524932-sepalika-sope-ongoing

cHerRy_MinShi_

@kimsine0 anee thank you sweetie~
Reply

kimsine0

මේ ලගදි මගේ යාලුවෙක්ට ත්‍රීසම් වෙන්න ඕනේ කිව්වා අන්තිමේට එක කොච්චර දුරට ගියා ද කිව්වොත් මං නතර වුනේ නිසදැසකුත් ලියලා❤
          
          https://www.wattpad.com/1343780563-%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%F0%9F%8D%81-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94-%E0%B6%AF-%E0%B7%83%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF

kimsine0

මගේ හිතේ ඉපදෙන හැගීම් මැකී යන්නට පෙර හිතින් ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා❤️
          
          
          https://www.wattpad.com/story/325508578?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=kimsine0&wp_originator=ThaRsWFUCWE2x04Y4Rh4O2BJ1zaa2Bi0ymbx1nqdUPNnlr0y%2Bg13FWK7y2AABqdVW3BEkVLdUEqUXozaf7DXWq588tnu%2BuzbUMDHMdrPWaHk0n65AXTDw30ekL1DA%2BG6

kimsine0

රැදි ඉන්නට නොහැකි බව දැනත් ඇවිත් යන්න හෝ රැල්ල වෙරළට පැමිනේ  
          ඉදින් කිසිදා නොලැබෙන මුත් එකිනෙකා වෙනුවෙන් බලා සිටිමද ප්‍රේමයකි❤️
          
          මුහුදු වෙරළයි රැළයි හරියට ඉවන්‍යායි හෙවිනුයි වගේ
          
          https://www.wattpad.com/story/315852734-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B8%E0%B7%8F-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF-%E0%B6%B1%E0%B7%94%E0%B6%B9-%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-ongoing

kimsine0

පොටොසින්තතිස් තීයරිය ප්‍රේමයට ආදාළ ද?
          
          කවදාවත් එකතු නොවන බව දැනත්
          හිරු වෙනුවෙන් බලා හිද
          හිරු හැරෙන දිශාවටම බෑ නොකියා හැරෙන 
          සූරියකාන්ත මලේ තිබුනෙත් ප්‍රේමය නොවෙයි ද
          විද්‍යාවට ඒ පොටොසින්තතිස් තීයරිය වුනාට
          සූරියකාන්ත කියන්නේ නිකන්ම නිකන් මලක් නෙවෙයි 
          බලා හිදීමත් ප්‍රේමයක් කරගත් 
          කිසිදිනෙක එකතු නොවන ප්‍රේමයේ සංකේතය එයම විය❤️

kimsine0

අන්ශ් උඹේ හැගීම් මේ සමාජයට තේරුම් ගන්න බෑ. මේ මිනිස්සුන්ට දේදුන්නේ පාට වල සෑබෑ තේරුම පෙන්නේ නෑ මොකද උන් සමාජ සම්මතය කියන රෙදි පටියෙන් ඇස් බැදන් ලොකේ දිහා බලන්නේ.
           #abcdefgzlnsn ඔයා හිතට දැනෙන්නම ලියලා❤
          
          හැමෝම කියවන්න
          
          https://www.wattpad.com/story/315124864?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=kimsine0&wp_originator=sWfRR3jAfyan4KEs4uAq2NLve6h48rM%2BQRsOAqtaSgjsAv0XdVDUYVkIpr0w7tk9Hxggr3WxVxqjSim2PHsrPxnpgbhWsTVApEvA5raeXwMTaXnNmKGtAnII0OBU7Zrt

abcdefgzlnsn

@kimsine0 ගොඩක් ස්තූතියි ඔයාට  ❤️
Reply

kimsine0

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
          මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
          
          කියවන්න ආරාධනා❤️
          
          
          https://www.wattpad.com/story/315852734?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=kimsine0&wp_originator=VefqlWrtGYJg9UuWtsDr1ydix6QSTJ0ZvpHyY51qAjRqTsDmbfWwpl%2BwtHfUHL1VKCcJ2Vn4wnEDKboaIFy9oV5QbnCjjW1xnd2gkc1jA9kYsONqcrhLdhZzwDN%2FEZ8C