kmsusanthi

හෙට මන් යනවා.........සුභ පතපල්ලා......................... o_O

__Kim_Hana__

තොට අපිව මතකවත් නැනේ ;(

kmsusanthi

@eesha_kim සිරා..... o_O
Reply

__Kim_Hana__

@kmsusanthi ගෘප් එකනම් ඔය තියෙන්නේ :( msg කරලා නැ ශතවර්ෂ ගානකින් ;) 
Reply

kmsusanthi

@eesha_kim නැද්ද බන් අරුන් ඒ group එක තියද තාම
Reply

kmsusanthi

තාත්තා කෙනෙකුගේ ආදරේ සැමියෙකුගේ ආදරේ මව් රටට පණ දෙන සෙබලෙකුගේ ⁣ආදරේ ලස්සනට වචන වලට හරවපු පොතක් එක චැපියයි ඒත් මාරම ලස්සනයි කියවලා බලන්න හැමෝම
          https://www.wattpad.com/story/299084566

brown_piano93

කෙම්ල තවුසෙගෙ අනික් එක නැද්ද දැම්...අපරාදෙනෙ ඕයි ඒක..   *_*

kmsusanthi

@brown_piano93 මන් අතින් වැටුනෙ සක්කිලියෝ
            
Reply

brown_piano93

@kmsusanthi අම්මා පොලේ ගැහුව කිවනම් ඉවරයිනෙo_O,,,හොම්ද වැඩේ ...පාඩම් කරාම් දුප් චිප්
Reply

kmsusanthi

@brown_piano93 පෝන් එක හදලා දෙනවා කිව්වා මැයි වලට පස්සේ...... :'(
Reply