kukie_mate

Heyy 
          	
          	හෙට ඉඳන් ib masg කරන්න bah ලු නේ ගොඩක් අය දන්නවා නේ ඔයාලගේ පොත් වලට review දාගන්න ඕනේ නම් මගේ whatsapp no එක ඉල්ලගන්න නැත්තම් මම මේ නමෙන්ම ig ඉන්නවා එකට masg එකක් දාන්න 
          	
          	
          	Thank you 

kukie_mate

Heyy 
          
          හෙට ඉඳන් ib masg කරන්න bah ලු නේ ගොඩක් අය දන්නවා නේ ඔයාලගේ පොත් වලට review දාගන්න ඕනේ නම් මගේ whatsapp no එක ඉල්ලගන්න නැත්තම් මම මේ නමෙන්ම ig ඉන්නවා එකට masg එකක් දාන්න 
          
          
          Thank you 

kukie_mate

 The world of W letter පොතේ මොකක් හරි error එකක් වෙලා කියලා මම කලින් කිව්වා ඔයාලට...
          
          So ඒක හරි යනකම් එකේම 2nd part කියලා එකක් publish කරනවා..
          ඒ error එක හරි ගිය ගමන් ආයේ 1st book එකට තව storys ටිකක් දාලා close කරන්න තමයි ඉන්නේ 
          
          හෙට ඉඳන් The world of W letter² book එකෙන් අපි හම්බ වෙමු ..(⁠ ⁠◜⁠‿⁠◝⁠ ⁠)⁠♡
          
          @_

kukie_mate

Hey....
          
          Thankyou for staying with me
          මේක මගේ 1st announcement එක ගොඩක් දේවල් කියන්න තිබ්බත් කෙටියෙන් කියන්න උත්සාහ කරනවා
          
          •මාව follow කරපු
          •The world of W letter book එකට support කරපු
          •වොට් , කොමෙන්ට් කරපු
          
           ~හැමෝටම ගොඩක් ස්තුති
          
          
          
          මේකයි ප්‍රධාන හේතුව announcement එකක් දාන්න 
          මගේ wattpad අකවුන්ට් එකට මොනවදෝ වෙලා මට storys update කරන්න බැහැ , ඔයාලගේ කොමෙන්ට් වලට reply කරන්නත් බැරිව ඉන්නේ මම ටිකට් එකක් submit කරලා තියෙන්නේ wattpad එකට බලමු එයාලා තව කොච්චර කල් ගනී ද කියලා හදලා දෙන්න 
          
          •එතකන් book එකේ update දෙන්න බැරි වෙයි එහෙම උනොත් මට අලුත් book එකක් පබ්ලිෂ් කරන්න වෙයි තව ටික කාලයක් බලමු කෝ...
          
          
          මේක කියෙව්වාට Thank you......♡

kukie_mate

@spring_mate ow nangi මමත් බලන් ඉන්නේ මේක හැදෙනකන්
Reply

an--yu

@kukie_mate .....❤️❤️❤️❤️❤️
Reply