m_i_n_u22

සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමොටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ අවුරුද්දේ හැමෝටම කිසිම කරදරයක් නැතුන් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..
          	
          	ඒ වගේම දුකින් කරදරෙන් ඉන්න හැමෝගෙම හදවත් සුවපත් ඉන්න අසනීපෙන් ඉන්න හැමෝම නීරෝගී වෙන යහපත් අවුරුද්දක් වේවා...!!

Aera773

@m_i_n_u22  එසේම් වේවා අක්කියෝ❤️
Reply

XCHAya14

@m_i_n_u22 එසේම වේවා අක්කෝ :-)
Reply

Ti_ra_ya

@m_i_n_u22 same to you ☺❤
Reply

RashJM

Blood rose update එකක් එනකන් මම තාම බලන් ඉන්නව දෙයියනේ...
          ૮(˶ㅠ︿ㅠ)ა
          
          අනේ දැන් දැක්කෙ කතාව අයින් කරල කියල.
          මේ වෙද්දි මම wattpad එක ඇතුලේ එකේක කතා ගොඩක් කියෝලා තියනව. ඒත් blood rose වගේ පොතක් නම් මේ වෙනකන් හම්බුනේ නෑ. ඒක වෙනම ලෙවල් එකක්...
          

yeong-ae-

@RashJM mamath balannhitiye eka denakm eka nawge 
Reply

_Heather_Zhaeya_

(My apologies for posting without your permission, I’m here to promote my new poem) 
          Hello it’s Heather here! 
          I tried writing a female version for the song - The Truth Untold and here it is.
          I hope y’all enjoy reading this, please do vote if you like this, need all of your love and support! 
          Thanks in advance ♡ #poetry https://www.wattpad.com/story/376868364?utm_source=ios&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details&wp_uname=_Heather_Zhaeya_

JeonNethu15

ඔයා හොදින් ඉන්නවද අක්කෙ..❤️ අක්කගෙ blood rose කතාව මතක් වෙනවා ඒක කියවන දවස් වල සතුටින් හිටියා..