meenunavodya
සුභ අලුත් අවුරුද්දක් වේවා දරුවෝ හැමෝටම... ❤️ දැන්ම කියන්නේ මට හෙට වැඩ දරුවනේ... ඒ නිසා කලින් නිදා ගන්න යනවා... දොලහා වෙනකන් ඉන්නේ නෑ ඉතිම්... වෙන්න ඕනි කොහොමද එසේම වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ඔන්න... ❤️ මේ අවුරුද්දෙවත් මට කතා ටික කම්ප්ලීට් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඒස්වා පුහ්...