merlinnewt
My new book. https://www.wattpad.com/story/385375138
@merlinnewt
8
Obras
16
Listas de lectura
580
Seguidores
My new book. https://www.wattpad.com/story/385375138
My new book. https://www.wattpad.com/story/385375138
https://www.wattpad.com/story/382826153?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kimnethujt Akke kathawa share karala sup ekk denawada
ඇත්තටම ගොඩක් ස්තූතියි මගෙ කතාව reading list එකට add කරගත්තට... ❤️❤️❤️❤️❤️
හලූ !!! ඒයිහ්
හෙම්ලෝ ❤️
Thank you for adding my story to your reading list
Love at the first sight apahu update karannadda....❤️
හායි.මම merlinnewt .මන් ඉතා අතීතයේ ලියපු taekook කතා තියෙනවනේ.එකෙන් එකක් male pregnant කතාවක්..හැම කතාවකම වැඩිහිටි අන්තර්ගතක් තියෙනවා ඒ කියන්නෙ දා අට ධන .කනගාටුවට කරුනක් උනත් මට කියන්න තියෙන්නේ ඒ කතා එක්ක්වත් මන් unpublish කරන් නෑ.නම් වෙනස් කරන්නෙත් නෑ.මොකත එකාඑකාට ඕනේ විදිහට කරන්න මේක එ දරුවන්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙනේ. ඊලග එක ඔන්න කස්තුරි සුවද වයිරල් උනානෙ.ඔන්න ඉතින් ඒක එහෙම වෙනකොට කිහිප දෙනෙක් කිව්වනේ කොල්ලො ඕව්වට කැමති නෑ .එයාලා අපේ කතා රිපෝට් කරයි.අපේ idols ලට කතා හදයි .වට්පෑඩ් තහනම් කරයි අරකද මේකද කියලා.හැබයි ඉතින් ඔහොම දෙයක් වෙන හාන්කවිසියක් වත් තිබ්බෙ නෑ හරිද.එහෙම දෙයක් වෙනවනම් ඉස්සෙල්ලාම රිපෝට් වදින්න ඕනේ කස්තුරිය ටනේ .ඒ උනාට ඒම උනෙ නෑනෙ.විව්ස් මිලියන ය පැන්නා.ෆලෝවර්ස්ලා 11k.. and suddnely tik tok විඩියෝවාක් එනවා wattpad එකේ තියෙන්නෙ අසහනකාරි කථා කියලා. But වැඩේ කියන්නෙ ඒ වීඩියෝ එක හදපු ඒ දැරිවිය කතාවල අන්තර්ගතය bl කියන්නෙ මොකද්ද bts yizhan ships එවාල ඉන්න චරිත මොනවද කියන්න සැහෙන ලොකු දැනුමක් තියෙනවා.හරියට කාලයක් වට්පෑඩ් එකෙ හිටිය කෙනෙක් වගෙ .ඉතින් මේ ඊයෙ පෙරෙදා වට්පැඩ් වට්පැඩ් ආපු කෙනෙක් කෙනෙක්ට කතා ගැන ඔච්චර ලොකු දැනුමක් තියෙන්න පුලුවන්ද .ඇරත් හොදම වැඩෙ කිය්න්නෙ එකේ තියෙන්නෙ ඔන්න ඔය විඩියො එක විතරයි .follower 0 following 2 නම දාන් ඉන්නෙ kim taetae කියලා.එ කියන්නෙ ඔය දැරිව kpop ෆෑන් කෙනෙක් වෙන්න ඇතිනෙ.ඒහෙනම් අඩුම ඒ හ සම්බන්ධ account හරි ෆලෝ කරලා තියෙන්න එපැයි .එහෙමත් නෑ.so හොදට හිතලා බලන්න හො.ම.ත.ග.යු හැම අපරාදයකම සාක්ශියක් ඉතුරු වෙනවාමයි ම්ම්ම්ම් ඉතින් bts yibo zhan මේ idols ලට හැමදාම hate comment එනවා.එත් එයාලා එව්ව නොසලකා හැරලා එයාලගෙ ගමන යනවා. එයලගේ ෆෑන්ස්ලා වෙන මට ඔයාට ඒ දෙ අපෙ ජීවිතේ ට ගලපගන්න බැරි නෑනෙ ඇරත් ඔය tik tok එකෙ මගේ account එකෙ sugges උනෙ නෑ. මෙකෙ තියෙ න අකවුන්ට් එහෙක ලින්ක් එකකින් දැක්කෙ.නෑ ඉතින් ඒක වයිරල් යනවනම් නාන විල වගේ ඕකත suggest වෙන්න එපැයි ඕපපාතික සැකකටයුතු tik tok එකක් නිසා ඔයාලගේ ලස්සන කතා අයින් කරගන්න එපා.පුලුවන් මේක කරපු කෙනා හො පිරිස හොයගන්න.විත්තිකරු වට්ට්ටියෙ වුවද සැගව සිටිය හැකි.
@Snowball_143 @Snowball_143 algorithm කියලා එකක් තියෙනවා තමයි හැබැයි ඒක ඔහොම නෙමේ වැඩ කරන්නෙ....කොහොමද ඕක වුනේ කට්ටියක් ගෲප් වල කතාවෙලා හිතාමතාම වීඩියෝ එකක් හදලා ඒක ටික්ටොක් වල.අප්ලෝඩ් කරලා ගෲප් ගානෙයි ස්ටේටස් වලයි ශෙයා කරලා බීශනයක් ඇතිකරලනම් ??!! Interesting
Mona magulkd me wenne kynna puluwnd paduwe Meke katha kywan inne dn aurudu ganak Ane labba dwsma marila mekt awama meke thyna sanaseemawth nhne mona magulkd me wenne
මන් ඉතින් දැන් නම් පූර්න කාලීන රීඩකයෙක් වෙලා ඉන්නෙ. දැන් අර ටික්ටොක් බීසනයක් ඇවිල්ලනේ.ඒත් අනේ මන් අහන්නේ තාම එන්න හිතලවත් නැති ප්‍රශ්නවලට ටික්ටොක් එකේ වීඩියෝ දාන එක නතර කරලා හරියනවද.ඇරත් කොච්චර කතා තියෙනවද මතු පිටින් බලලා කියවන්නැතුව අතැරලා දාලා තිබිලා පස්සේ ටික්ටොක් හරි fb එකේ හරි දැකපු විඩියෝ එකක් හරි පෝස්ට් එකක් නිසා ආයෙ ඒ කතා කියවලා පස්සෙ එව්වට ඇබ්බැහි උන.ඇරත් වට්පෑඩ් එකෙ මෙ කතාවාත් කියවන්න කිඋඅලා අන්වුස්මන්ට් එකක් දැම්මට දැන් කාලෙත් ඒක්ක මන් නම් හිතන්නෑ ඒක හුගක් සාර්තක යි කියලා.මෙව්ව ප්‍රසිද්ධියේ කියන්න ගියාම කට්ටිය ෆයර් වෙනවනේ. කතාවක 1M පැන්න ගමන් කීපයකට හරි අමාරුයි .නෑ ඉතින් කොතනත් ඉන්නවනේ අනෙ නාය ගියපු කුනු කන්දෙනුත් වාසි ගන්න බලන් උන්.හික්ස්.කතාවක 100% මහන්සිය ඕතර්ගේ.ඒක හරි ඒත් ඉතින් රීඩර්ස් ලත් වැදගත් නේ නේද.රීඩර්ස් ලා නැතුව කාට කියවන්නද අපි කතා ලියන්නෙ .අරක එපා මේක කරන්න එපා කිය කිය අන්වස්‍ය විදිහට නීති දාන්න ගියාම රීඩර්ස් ලට උනත් එපා වෙනවනෙ. මන් ඉතින් මට හිතුන දෙ කිව්වෙ මේ ටික කියනකම් මගෙ ඇගේ දිව්වෙ එසෙ මෙසේ ඉත්තෑවෙක්.දැන් හරි
නංගේ ! මොකෝ අසික්කිත කතාව පැත්තෙ කාලෙකින් ආවෙ නැත්තෙ ? කරදරයක්වත් උනාද ?
@Snowball_143 අනේ සුද්දෝ මන් මේ හෙට කියවන්න හිටියේ.මේදවස් වල වෙඩින් එකයි එක්සෑම් එකයි තිබ්බ අද ඕන්න ඔක්කෝම ඉවරවුනා. හෙට නිවහැනිල්ලෙ කියවන්නෙ යන්නේ අප්පා. අප්ඩේට් දැක දැක පිස්සු වගේ අප්පා කියවන්න නැතුව.හෙට කියවලා අස්ක්කිත කොමෙන්ටු දානවා
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: