mimi_snowdrop

Hi ලමායි... අද ඉදන් මම @mimi_snowdrop හොදේ... Aurora jk නෙවෙයි ❤️☺️

tharuu__13

@mimi_snowdrop ආව් ආව්~❤️❤️❤️
Reply

Swag_sopier

@mimi_snowdrop මගෙ සමනලීහ්!! අනෙව් ❤️❤️❤️
Reply

mimi_snowdrop

Hi ලමායි... අද ඉදන් මම @mimi_snowdrop හොදේ... Aurora jk නෙවෙයි ❤️☺️

tharuu__13

@mimi_snowdrop ආව් ආව්~❤️❤️❤️
Reply

Swag_sopier

@mimi_snowdrop මගෙ සමනලීහ්!! අනෙව් ❤️❤️❤️
Reply

tharuu__13

සුබාලුත් අවුරුද්දක් වේවා සුඩු නෝනා~❤️❤️❤️

tharuu__13

@tharuu__13 ආහ් ඉස්සෝකේ ඒයි~
Reply

mimi_snowdrop

@tharuu__13 oyatath Subha aluth awrudde wewa cudu none❤️
            Danui msg awe username eka maru karapu nisa
Reply

mimi_snowdrop

අහන්නකො.... ලමයි...
          
          Hiii.... අද මගෙ exam ඉවර උනා ඔන්න... ಠ⁠‿⁠ಠ .... 
          
          ඒ කියන්නෙ අද ඉදන් onwards අලුත් අවුරුද්දෙ මම කතා ටිකෙ අප්ඩේට් දෙන්න හිතාගෙන ඉන්නවා❤️... 
          
          ඊට කලින් මට account ඒක හරියට හදාගන්න ඕනෙ, කලින් මම හිටියෙ imu____maya කියලා නෙ... පස්සෙ ඒක aurora___jk කලා. ඒ උනාට කලින් author අක්කෙක් ඉදලා තියනවා ඒ නමින්. ඒ නිසා මම Username ඒක මාරු කරන්න හිතුවෙ. මටම හරි යන්න නමක්  හදන්න.
          
          අනික් එක මම  social media අහක්කලා, මට කලකිරිලා Wattpad එකත් අහක්කරලා හිටියෙ, accounts black කරලා temporary close කරලා, ඒ කියලත් ඔයාලා ගොඩක් කතාව reading list add කරලා තිබ්බා. එකෙන් මට ආවෙ පුදුම සක්තියක් සගෝලා(⁠ ⁠´⁠◡⁠‿⁠ゝ⁠◡⁠`⁠)
          
          ඒ නිසා ඔන්න මම ආයෙ ලියනවා... හැබැයි, මට සතියක් ඕන... සතියකට පස්සෙ හැකිතාක් daily දෙන්නම් හරිත ❤️
          
          මම යශෝධර ලියලා තියෙන්නෙ බාගයක්... මම සතියක් ඇර සතියක් සෙරනිටි , යශෝධර දෙන්න බැලුවෙ(⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)❤️
          
          කියන්න දෙයක් තියනවා නම් කියන්ඩෝ....
          ආදරෙයි(⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥

tharuu__13

@aurora___jk ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️යේ යේ යසෝදර එන්නයි යම්නේ!!!!!
Reply

Swag_sopier

@aurora___jk දැන් එතකොට ඔයැයි ආපහු වට්ස්ඇප් එන්නෑ? හහ් මම තරහයි අප්පා ඔයා එක්ක!!❤️
Reply

mimi_snowdrop

අද "සෙරනිටි" chapter 2 දෙන්න තිබ්බනම් කියලා හිතුනා... ಠ⁠︵⁠ಠ... 
          
          අද තමා හරිම දවස මම කතාව දෙනවනම් ಠ⁠ᴥ⁠ಠ

Camellia1401

@aurora___jk උබර්ට වස්සැප් එන්න බෑ නේත? තරහයි
Reply

Swag_sopier

@aurora___jk enm echcharai ithim! ❤️
Reply

mimi_snowdrop

@RuVeEsHa__65 මට තාම AL babo :(( 
            Eka  liyanna Mata සක්තිය මදි (⁠๑⁠•⁠﹏⁠•⁠)
Reply

mimi_snowdrop

25 ALs නේදෝ.... 
          
          25 ගොඩක් අයට පටන් ගන්නවා නේ.... මටත් පටන් ගන්නෙ එදාට... 
          
          ලියන බබාලා හැමෝටම ALL THE BEST 
          උපරිමයෙන් ලියන්න ලමයි❤ ඔයා කොයි මට්ටමෙ හිටියත් කමක් නෑ... ඔයාගෙ උපරිම කරන්න... එතකොට පසුතැවීමක් නෑ... (⁠ ⁠◜⁠‿⁠◝⁠ ⁠)⁠♡
          
          බය වෙන්නෙපා ඔයාලට පුළුවන්... කවුරු මොනාද කිව්වත් ඔයා ගැන විශ්වාසෙ තියන්න... පරණ දේවල් ගැන නොහිතා මේ දවස් ටික ඇද ගමු උපරිම වැඩ කරලා♥⁠╣⁠[⁠-⁠_⁠-⁠]⁠╠⁠♥
          
          දිනන්නම වැඩ කරමු... 
          
          කලබල නැතුව paper ඒක ලියන්න... පේපරෙ කාලා එනවා කියලා යන්න හොදේ (⁠灬⁠º⁠‿⁠º⁠灬⁠)⁠♡
          
          එහෙනං සංකුට්ටනෙ... කියන්න දේවල් ගොඩයි... මෙතනින් නවත්තනෝ.... 
          
          
          දිනලම විතරක් ඉවර කරමු❤

mimi_snowdrop

@SalomiRuweka2005 same to u bba ❤️ლ(╹◡╹ლ)
Reply

mimi_snowdrop

@Swag_sopier adareii malee ❤️
Reply

mimi_snowdrop

@thili_fernando (づ ̄3 ̄)づ╭❤️~
Reply

mimi_snowdrop

යශෝධර එකේ Cover ඒක මාරු කලා... 
          
          සම්සනයිතතත.... 
          
          මම තමා හැදුවේ ඒකෙ ඔක්කෝම (⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)(⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)

Swag_sopier

@aurora___jk lassani aneee eka ❤️
Reply

mimi_snowdrop

තව බඩ්ඩක්... මම ඔය කතාවට යශෝධර එකට හදලා තිබුන trailer එක මතකදෝ... 
          
          අනෙ මම මාරම ආසයි එකට මගෙ අතින් හැදුන ලස්සනම trailer එකක් ඒක
          
          කොහොමහරි මට ඒක Upload කරන්න බයයි... ඇත්තටම කතාවෙ මම ප්‍රධාන චරිතෙට ගත්තෙ ලංකාවෙ ප්‍රසිද්ධ නිළියක්.. එතකොට එයා මම හදපු trailer එකෙත් ඉන්නවා..
          
          https://youtu.be/zrkfYmVbAbc. 
          
          දැන් තත්වෙ එක්ක මම එක ආයෙ Youtube එකේ හෝ Wattpad එකෙ දැම්මොත් ප්‍රශ්නයක් වෙයිද? 
          
          මට අදහසක් කියන්නකූ PLEASE 
          කතාව කියවන ඔයාලගෙන් නැතුව මට වෙන අදහස් විමසන්න කවුරුත් නෑ❤️