qnikini

සුභ නව වසරක් වේවා ❤️✨️

heatherTS

@qnikini Happy new year dear ❤️✨
Reply

aa12zzzz

@qnikini ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා❤️❤️
Reply

Jeon_aaru

Hey dear
          ඔයාගෙ 'එකත්පස්' කතාව මාරම ලස්සනයි <3 ඒ කතාව වෙනුවෙන් මම පොඩි වීඩියෝ එකක් හැදුවා ඒක මම මගේ ටික්ටොක් අකවුන්ට් එකේ පෝස්ට් කරාට ප්‍රශ්නයක් නෑ නේද ? ( username : jeon_aaruu)

qnikini

@Jeon_aaru Thank you so much. 
            Oya kamathi deyak karanna lamayo. Man oyata tiktok eken message ekakuth thiyannam. ❤️
Reply

GMSCAbeyrathna

ඕතරීට,
          ඔයාගෙ අහසක් යට මුහුදක්, අවසානයක් නැතුව ආදරය කලෙමි දෙකම කියෙව්වට පස්සෙ ලියන්නෙ මේ..ඒවගෙ වචන් හරි ලස්සනයි;breathtaking ✨️මං ඔයාගෙ writing style එකට ගොඩක් කැමැතියි. ඒක මගෙ type.ගොඩාක් බොලදත් නෑ, ගොඩාක් බරපතලත් නෑ. මං මේක කියලා ඔයාගෙන් ඉල්ලන්නෙ පොඩ්ඩක් දිග novel එකක් ලියන්න.එහෙම එකක් ලිව්වොත් මේ writing style එකත් එක්ක ඒක ගොඩක් දුර යයි කියලා මට හිතෙනවා.මේක ආදරණීය ඉල්ලීමක් ඕතරී..සලකා බලන්න හොදේ.. ආදරෙයි..♥️

qnikini

@GMSCAbeyrathna අනේ ගොඩක් ස්තූතියි. You made my day ❤️ 
            දිග නවල් එකක් ලියන්න මං හරි ආසාවෙන් ඉන්නේ. ඒ නිසාම මම එකත්පස් කියන කතාව දිගට ලියන්න කියලා පටන් ගත්තේ. බලමුකෝ ඉස්සරහට. බාගෙට ලියපු කතා වල ඩ්‍රාෆ්ට්ස් පනහකට වඩා තියෙනවා. හොඳ එකක් බලලා ලියන්නම් මේ අවුරුද්දෙවත්. 
            ආයෙමත් ගොඩාක් ස්තූතියි කතාව කියෙව්වට, මේ ගොඩාක් ලස්සන කමෙන්ට් එකට. ❤️✨️
Reply

qnikini

සුභ නව වසරක් වේවා ❤️✨️

heatherTS

@qnikini Happy new year dear ❤️✨
Reply

aa12zzzz

@qnikini ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා❤️❤️
Reply

aa12zzzz

මේ.... එකත්පස් ඉතුරු ටික දෙන්නකෝ❤️❤️❤️❤️❤️

aa12zzzz

@aa12zzzz  me.... ohommama එකත්පස් eke ithuru tikath dennako wasthuwe.. නේජවයි, ආයානවයි nitharama mathak wenawaa
Reply

aa12zzzz

@aa12zzzz එහෙම කරන්න එපා පැටියෝ... ඔයා දන්නේ නෑ ඒකේ ඉතුරු ටික නැතුව අපි විදින දුක
Reply

qnikini

@aa12zzzz දෙන්නම්ම්ම්. ඒක ලියාගන්න හිත හදාගන්න බැරුව ඉන්නේ. ඉක්මනින් දෙන්නම්. 
Reply

lee_hesu

එකත්පස් දෙන්නෙ නැද්ද. අනේ මං ඒක කියවන්න ගත්තා ඒක ලස්සයි. ඒක දෙන්නකෝ......

qnikini

@lee_hesu පරන කතාවක් තියෙනවා කානේශන් කියලා. ඒක ඉවර කරලම ලියන්න ඉන්නේ 
Reply