Bright_Guki

අනේ තැන්කූ ෆලෝ කලාට.. ❤️ මට ඔයාගෙ username එක හොදට පුරුදුයි.. එහෙම හිත හිත වට්සැප් ගිහින් ස්ටේටස් බලද්දි dark sunshiner ඔයාට තෑන්ක් කරලා ස්ටේටස් එකක් දාලා.. ToT ඔයාට කලින් ⁣dewත් ඔයා ගැන කිව්වා මට.. ToT හරිම සෝක් දෛවයක් මේක නම් > <

seokruhi2

@Bright_Guki අනේව්ව් ජෙයියනේ ❤️..වෙල්කම් අක්කා බබෝ ❤️...
Reply

Angel_Yamasakura

හායි බබෝ❤️ තැන්කිව් මගෙ කතාවට වෝට් කලාට❤️❤️❤️❤️ කැමතිනම් මාව follow කරල මගෙ අනිත් කතා ටිකත් කියවන්න..