පිස්සෙක්ගේ ලියමන්.. 🙄😃😃

හෝමෝෆෝබික් ඇතුළු නොවන්න... ✋

නම ෂෙනුන්
පුරුෂලිංගයි... ඒ කියන්නෙ කොලුවෙක්.. අක්කි අක්කි කියාගෙන එනෝ එහෙම නෙවෙයි..

කොලුහිතකාමී.. කෙලිහිතකාමී... දෙවර්ගයටම ගරු කරන ජීවියෙක්මි..

වයස විසි හතරකි.. එනිසා වයසට ගරු කරපන් පුතා..
(ඒ උනාට මම කිච වීමේ සීමාවක් නැති බවද කරුණාවෙන් සලකන්න..)

FF හැර ඕනෑම මගුලක් මා ලියමි..
මගේ ලිවීමේ ඉමොජි හා හිටිහැටියේ කඩාපාත්වන කොටස්ද ඇති බව අවසන් වශයෙන් දැනුම් දෙමි..

(උදාහරණයක් ලෙස ඔබ සොහොන් පිටියක යකුන් හා තොවිල් නටමින් සිටිනා මොහොතක ආහ් ඌහ් ශබ්දයක් නැගුනහොත් පුදුම වන්නට දෙයක් නැතිය.. ඒ මාගේ හැටිය.)


කතා ලියම්න මට අදහස් පහල වෙන්නේ මගේ උණ්ඩුක පුච්චයෙන්.. ඒකේ ඉපදිලා ගල නාලය හරහා තමයි මගේ අතට එන්නේ හුම්ම්.. 🥺🥺


මම ඇත්ත නෙවෙයි කියන්නෙ බොරු...





Youtube link :
https://youtube.com/channel/UCH8oK1Nk_SN_xtVSwogALOw
  • JoinedNovember 3, 2020



Last Message
shenun shenun Dec 09, 2024 01:08AM
අද රෑට ආයෙ මුල ඉදන් පටන් ගමු.. තෑන්ක්ස් මොනම කතාවක්වත් ලිස්ට් එකේ නැතුව මාව ෆලෝ කරන හැමෝටම.. ආතරෙයි.. 
View all Conversations

Stories by shenun himasara
පුරාණ් ( අතීතයෙන් කොටසක්) by shenun
පුරාණ් ( අතීතයෙන් කොටසක්)
පුරාණ් , අහස්මේඝය සීරිස් එකේ ප්‍රීක්වල් එකක්.. ඒ කියන්නෙ සත්දිරුවේ අතීතයේ සිදුවුන කතාවක්..., මේ ඇවිල්ලා ගමේ...
ranking #176 in sinhala See all rankings
Manzile - Destination by shenun
Manzile - Destination
සකල සිරි ලංකාවේ ආදරබර අගමැතිගේ පුතාව බන්දන්න ප්ලෑන් කරේ සකල සිරි ලංකාවෙන් බාගයක් සල්ලි දීල ගන්න පුලුවන් බිස්න...
ranking #265 in cheating See all rankings
24 Reading Lists