ප්‍රේමය පිළිබඳ මා දන්නා දෙයක් නොමැති මුත්,
ප්‍රේමය විටෙක සුවඳක් නොමැති වතුසුද්ද මලක් හෝ සුවඳ වගුරුවන සමන් පිච්ච මලක් ලෙසද,
තවත් වරෙක සිනිදු රතුරෝස කුසුමක් හෝ තැන්පත් නිල්මානෙල් මලක් ලෙසද,
ඇතැම් විට කිරි ඉද්ද හෝ කහ ඉද්ද මලක සේයාවෙන්ද,
සකල විශ්වයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැකගත හැකි බැව් මා තරයේ විශ්වාස කරමි!!

ඉදින් ප්‍රේමය වනාහි මට හිස්තැනක් නොවන හිස්තැනකි...
මා තවමත් එහි හිස්තැන් පුරවමින් ප්‍රේමයට අරුත් විමසන යෞවනියක්මි..
ප්‍රේමය පිළිබඳ මා දන්නා යමක් වේද,
මාගේ පන්හිඳෙන් මෙහි ලියා තබමි...!!

🥀_Dolie_🥀

_________ ׂׂૢ་༘࿐


https://www.facebook.com/reine.ddolie?mibextid=ZbWKwL
  • beyond the clouds🤍✨
  • JoinedJanuary 31, 2022


Last Message
_dolie_ _dolie_ 19 hours ago
නිසේ පුතාටටයි සවී මැනිකටයි 100k වෙලා හසරැල් පැංචටයි සුදුපුතාටයි 400k වෙලා පැංචනේ... අනේ මට සතුටුයි... ඒකත් එකම දවසෙ උනාම තවත් සතුටුයි... මං ආදරෙයි ඔයාලට.. 
View all Conversations

Stories by °__චතූ__°𐤀
යොවුන් ආදර වසන්තේ by _dolie_
යොවුන් ආදර වසන්තේ
"ඕයි ඕයි වහිනවා තෙමෙනවා නැගිටපල්ලා වෙන කොහෙට හරි ගිහින් ගහගමු... වරෙන් යකෝ යන්න මට තෙමෙන්න බෑ පීනසෙත් ති...
ranking #37 in funny See all rankings
වස්සාන හාදු || The Rainy Kisses by _dolie_
වස්සාන හාදු || The Rainy Kisses
මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....
+8 more
සිහිලැල් by _dolie_
සිහිලැල්
නෙලාගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.... ...
2 Reading Lists