sunflwyy

රෝස මල් වලට නම් 
          	කොයි බඹරත් පෙම් බැන්දා
          	
          	වෛවාරණ මල් මැද්දෙ 
          	ඇලෙන්න බාඳුරා මල් ම තෝරගත්ත 
          	සමහරක් බඹරු හිටියා
          	
          	පෞද්ගලිකව මං විශ්වාස කරනවා,
          	 "අසම්මත " උනත්, "අසංවර" උනත්, "අසාමාන්‍ය "
          	උනත්,
          	
          	උන් ප්‍රේමයට ගැටපද හරියටම හැදුවා !

sunflwyy

රෝස මල් වලට නම් 
          කොයි බඹරත් පෙම් බැන්දා
          
          වෛවාරණ මල් මැද්දෙ 
          ඇලෙන්න බාඳුරා මල් ම තෝරගත්ත 
          සමහරක් බඹරු හිටියා
          
          පෞද්ගලිකව මං විශ්වාස කරනවා,
           "අසම්මත " උනත්, "අසංවර" උනත්, "අසාමාන්‍ය "
          උනත්,
          
          උන් ප්‍රේමයට ගැටපද හරියටම හැදුවා !

dandelion_nayo

තැනක් යු ඔයාට ඔයාගේ නිසදැසට... අනේඒඑඑඑඑ මට ඇඩෙනවා 

sunflwyy

@Wal_nayaa දෛවය
            
            සමහරුන්ව මුණගස්සනවා
            සදහටම නෙවෙයි හමුවෙලා වෙන්වෙන්න.!
Reply

sunflwyy

රිද්දන්න පුළුවන් උපරිමෙන්ම රිද්දලා
          උඹෙන් අහයි
          'ඔයාගේ හිත රිදුනද' කියලා
          
          වට්ටන්න පුළුවන් හැමතැනකින්ම
          අඩියටම වට්ටලා උඹට කියයි 'සතුටින් පරිස්සමින් ඉන්න’ කියලා
          
          අන්න එහෙමයි බන් මිනිස්සු......
                                 
                                                                            sunflwyy ❤️

Saaki__Hazel_

Thank you for adding my story to your reading list...

sunflwyy

@Saaki__Hazel_ ♥️♥️✨✨✨
Reply

Saaki__Hazel_

@sunflwyy and thank you for following me
Reply

Saaki__Hazel_

@sunflwyy thank you so much patto...lv ya...❤️
Reply

Nur_Zaira

කමෙන්ට්‍ කලාට තැන්කිව් 

Nur_Zaira

@sunflwyy අනෙව්...ආයෙත් සැරයක් තැන්කිව් ❤️❤️
Reply

sunflwyy

@Aria_Zetian Man asai oyage books walata ❤️✨
Reply