whattpad_1721bunny

අලුත් historical fantasy romance එකක් දෙන්න හිතුවා ඔයාලට follwers 30 ඉන්නවා සතුටින් ඉන්නෙ මං...එදා ඉදන් අද දක්වාම මාත් එක්ක ඉදපු ඔයාලා හැමෝටම...වෝට් කරපු කමෙන්ට් දාපු හැමෝටම හුගාක් ස්තූතියි ...මම හුගක් ආදරෙයි අනේ...ඔන්න් මගෙන් පුංචි ගිෆ්ට් එකක්...
          	
          	Devil's healer❤️‍
          	
          	ආදරනීය ඉල්ලීමක් ..
          	
          	ඔයාලා කතාව කියවලා නිකන්ම යන්න එපා අනෙ...වෝට් එකක්වත් දාන්නකො...එතකොට තමා මටත් කතාවවත් ලියන්න හිතෙන්නෙ...
          	
          	මගෙ කතා library add කරගන්න හැමෝටමත් හුගක් ස්තූතියි ආදරෙයි ඔයාලට
          	
          	මීට - බනී

ManushiPaba

Ane oya busyda sudu ane matath me dawas tike katha kiyawanna bari una mata puluwan welawata mama kiyawannam hode ikmanata enna katha dekama aragena 

ManushiPaba

@whattpad_1721bunny Hari sudoo ikmanata enna hode ❤️
Reply

whattpad_1721bunny

@ManushiPaba thanks babo..matath wada ane..ekai late wenne
Reply

ManushiPaba

Ane thuhinasara, premayata naduwak denne naddooo oya lamiya busy welada 

ManushiPaba

@ManushiPaba Hari get well soon ♥️
Reply

whattpad_1721bunny

@ManushiPaba saneepa na ane..ikmanin dennam dekama type krn yanawa mn
Reply

whattpad_1721bunny

හෙට ප්‍රේමයට නඩුවක් දෙනවා..ඉරිදාට තුහිනසරත් දෙනවා..කියවන හැමොටම කරන පොඩි ඉල්ලීමක්..අනේ වෝට් කරන්න සුදූලා..

whattpad_1721bunny

ලමායි පොඩි දෙයක් කියන්න තියෙනවා,කලුතර මුහුදක් නෑ කියලා මං කලින් චැප්ටර් (12)දි කිව්වනේ ඒකට සොරි..මං ඊයෙ කලුතර ගියාමයි දැක්කෙ,දන්නඒ එහෙත් මුහුදක් තියෙනවා කියලා,සොරි ඉතින්..ඒක නිසා ආරුලාගෙ පවුල කලුතර මුහුද බලන්න නිතර ගියාලු හොදේ..