xiao_Wg
"Second chance " Chapter 35, ක් තරම් දුරක් ඇවිත් මගේ අතින් මෙහෙම delete වුන එක ගැන මට දාර ගන්න බෑ. දුකයි ඇත්තටම මට ඇඬෙනවා.ගොඩක් ආදරෙන් ලියපු කතාවක්.ගොඩක් ස්තූතියි තකාව කියවපු හැමෝටම.ඒ වගෙම සමාවෙන්න හැමදාම update දානකම් බලන් හිටිය අය. ගොඩක් ආදරෙයි ඔයාලට.ආයේ මුල ඉදන් දෙන්න ගොඩක් try කරනවා.සමහර විට කතාව වෙනස් වෙයි මොකද මට ඒකෙ කොටස් මතක නැති නිසා.