xiayi328

xiayi328

@Liliyin001 උපරිම උත්සාහ කරනවා....❤️❤️
Reply

Liliyin001

@xiayi328 එක දිගට කතාව දිලා ඉවර කරන්කො... නැත්න්ම් කතාවත් අමතක වෙනවා... 
Reply

xiayi328

ලැබුවා වූ නව වසර 
           ඔබ සියළු දෙනාටත්, පවුලේ සැමටත්
           සියලු යහපත් පැතුම් ඉටුවෙන
           නීරෝගී බව හා සතුට සපිරුණු
           සෞභාග්‍යමත් වාසනාවන්ත
           සුභ අලුත් අවුරුද්දක් වේවා! 

hashiii____19

@xiayi328 එසේම වේවා 
Reply

__jeon__army__

@xiayi328 ඔයාටත් එසේම වේවා...!!
Reply

yenu13

@xiayi328  නිදුක් නීරෝගී සැප සම්පත්තිය සපිරි, කරනා කියන සියළුම දේ සිතූ විලසින්ම ඉටුවන සුභම සුබ නව වසරක් වේවා..❤️
Reply

xiayi328

SDBridalSaree

දැන්වත් එනවාද කතාව අරගෙන...?
Reply