yathara

අපි පතනා ජීවිත සමහර තැන්වල 
          	මුණගැහුනත් මේ ලෝකේ
          	
          	හැම හමුවීමම කෙලවර වන්නේ
          	හිමි වීමෙන් නොව අවසානේ .........
          	
          	
          	හිතට දැනුන  මතකයේ තියාගන්න ඕන වචන පෙලක්.......

merishaminyu

@yathara හ්ම්ම් 
Reply

yathara

@merishaminyu ගොඩක් දේවල් කියන වචන ටිකක්
Reply

merishaminyu

@yathara සින්දුව ඇහිලා තිබුනට මේ වචන ටික ගැන හරියට හිතුවේ දැනුයි. 
Reply

yathara

අපි පතනා ජීවිත සමහර තැන්වල 
          මුණගැහුනත් මේ ලෝකේ
          
          හැම හමුවීමම කෙලවර වන්නේ
          හිමි වීමෙන් නොව අවසානේ .........
          
          
          හිතට දැනුන  මතකයේ තියාගන්න ඕන වචන පෙලක්.......

merishaminyu

@yathara හ්ම්ම් 
Reply

yathara

@merishaminyu ගොඩක් දේවල් කියන වචන ටිකක්
Reply

merishaminyu

@yathara සින්දුව ඇහිලා තිබුනට මේ වචන ටික ගැන හරියට හිතුවේ දැනුයි. 
Reply

yathara

ජීවිතේ කිසියම් දෙයක ලබන පලවෙනි අත්දැකීමම ආයේ උණුසුම් විදියට මතක් කරලා සතුටු වෙන්න පුලුවන් විදියට වෙන එක තරම් ලස්සන දෙයක් තවත් නෑ 
          

sehasnara

idk why but every time I look at my following list, your profile caught  my attention first. I love your profile pic ^_^

yathara

@JO7JJJ really එක අහන්නත් සතුටුයි මොකද ඔයා මගේ ආසම ඕතර් කෙනෙක් :)
Reply

sehasnara

@yathara i know.. i mean. It's always different from others. 
Reply

yathara

@JO7JJJ  pleasure to hear that daring but didn't do anything caught your attention :)❤
Reply

sehasnara

I LOVE YOU SO MUCH. YOU MAKES ME HAPPY!!!! <3

yathara

@JO7JJJ same here I'll do best until the end That's all I have left to do :-(
            
            
Reply

sehasnara

@yathara  I'm trying to stay happy and doing my best at the worst...
Reply

yathara

@JO7JJJ love too daring stay happy no matter what happened that only have the right to you ❤
Reply

yashhho

"මනස අන්ධ වූ විට ඇස් වලින් පලක් නැත"
          
          ඒක ලස්සන අදහසක්, ලොකු තේරුමකුත් තියනවා.
          
          
          මගෙ නිහදැස් වලට වොට් කලාට ස්තූතියි❤️❤️

yathara

@yashhho ඒක තමයි 
Reply

yashhho

@yathara ඕඕඕඕ
            
            හ්ම් ඒක නම් ඇත්ත තමයි
Reply

yathara

@yashhho මම කිව්වේ මම වෝට් කරපු කවිය ගැන   about එකේ අදහස ලස්සනයි තමා ඒක මිනිස්සුන්ගේ ඔලුවල නැති එක තමා අවුල 
Reply