Aaith_M21

හායි ලමයෝ..
          
          මම ආසම ස්ටයිල් එකේ ආසම කතා ලියන කෙනෙක් විදිහට ඔයත් එකතු උනා. ඔයාගෙ වචන හරි නිදහස් ඒවගේම පුලුල්.. ලස්සනයි..පුලුවන් නම් දිගටම ලියන්න. All the best ❤️

yuvisew

@Aaith_M21 හායි!
            අනේ thank you අක්කියෝ!!මං මේ නෙත්මානේ කියවන ගමන් ඉන්නේ.අම්මෝ එක නම් සිරාවට පිස්සුවක් මාර ලස්සනයි!!❤️
Reply

Aadhi_girl

පස්වාන් දහසක් බුදුවන්ඩ දේවයන් වහන්ස.. ගැත්තා ඔබව follow කල වගයි

Aadhi_girl

එසේද? සතුටුයි ❤
Reply

yuvisew

@Aadhi_girl මහදැනමුත්තා ඔබව පිළිගත්තා!❤️
Reply