zhanleo

ස්කූල් ලව් එකක් ... එක්ස්ලව , ඔන්ගොයින්ලව, ක්‍රෂ් එහෙම සිහි කරන් කියවමු නේද ඉතින් ☞☜ 
          	30 exam ඉවර කරපු ගමන් දෙන්නම් ♥️✨️
          	https://www.wattpad.com/story/386683621

ashinawarathna0

@zhanleo crush එක කෙසේ වෙතත් බ්‍රශ් එක මතක් කරන් කියවන්නනම් අනේව්:-)
Reply

zhanleo

ස්කූල් ලව් එකක් ... එක්ස්ලව , ඔන්ගොයින්ලව, ක්‍රෂ් එහෙම සිහි කරන් කියවමු නේද ඉතින් ☞☜ 
          30 exam ඉවර කරපු ගමන් දෙන්නම් ♥️✨️
          https://www.wattpad.com/story/386683621

ashinawarathna0

@zhanleo crush එක කෙසේ වෙතත් බ්‍රශ් එක මතක් කරන් කියවන්නනම් අනේව්:-)
Reply

ashinawarathna0

ආ කුඩු නෝනා ㋛ ආයෙ අගස්ති එනකම් අපි වෙයිටින් ඈ♥️♥️

ashinawarathna0

@zhanleo ඔයා ඕක ඉවර කරලා එන්න අනෙව්♥️♥️
Reply

zhanleo

@ashinawarathna0 30 exam ඉවර උනු ගමන් ලියන්නම් ඈ ♥️✨️  හනෙව් පැටියෝ
Reply

HeshiFernando8

ආආආ පැටියෝඕඕහ් කොහොමතේก็็็็็็็็็็็็ʕ•͡ᴥ•ก็็็็็็็็
          හොඳට exam ලියල එන්නකෝ❤️❤️

HeshiFernando8

@zhanleo ♡〜٩( ˃▿˂ )۶〜♡
Reply

zhanleo

@HeshiFernando8 කෑවද cudu nonaaa ♥️... 
            30 ඉවර වෙන්නේ... ඉක්මනට එන්නම්ම්ම් ♥️✨️
Reply

ashinawarathna0

අනෙ අක්කන්ඩියේ ඔයැයිත් මේ පර උ.පෙලෙන් අගතියට පත් වෙච්ච ලමයෙක්ද අයියෝ˘(⦁   ̯ ⦁)˘ දැනන් ඉදියෙ නෑනෙ මේ ලමයා කමක් නැ කමක් නෑ තව ඉතිම් ඉවර නෑනෙ හොදට ලියන්න....... ♥️♥️ 
          ආ මේ ඒක නෙමෙයි ඔයාගෙ අනිත් yizhan ff ek mpregd eey ˘(⦁ ˍ ⦁)˘

zhanleo

@ashinawarathna0 ඔව් අයියෝ......අගතියට පත් වූ දර් පැටියෙක්නේ..... හාරේ... තැන්කුයි මැණික ✨️♥️
            
            ඕ බබෝ... හිතුවක්කාර එක mpreg එකක්.
Reply

Anjana_085

තැන්ක්‍යූ අනේ කතාව දැම්මට ආය♥️♥️best of luck for your exams..♥️♥️

zhanleo

@Anjana_085 u'r welcome බබෝ ♥️
            තැන්කුයි තැන්කුයි පැටියෝ ♥️✨️
Reply

Woon-Suyo

චුක් චුක් ම්හුක් ඔයා ඇවිත් නේත (⁠´⁠∩⁠。⁠•⁠ ⁠ᵕ⁠ ⁠•⁠。⁠∩⁠`⁠)❤️exam හොඳට කරන්න හර්ත 

zhanleo

@Woon-Suyo හිකිස්...... චුච්චක් එබිලා යන්න ආවා අයියූ...♥️ හරී මැණික.... ✨️♥️
Reply

SaThSaRaNi__05

ඔබත් මෙවර උ.පෙ අගතියට පත් අහිංසක දරුවෙක්ත!ම්හුක් හිතුවක්කාර,අගස්ති ආය දැම්මට ආතරෙයි ♥️♥️♥️දැම් ඉචින් ජනවාරි වලම කියවන්නම් හොතෙ

zhanleo

@SaThSaRaNi__05 එසේයි එසේයී..... අගතියට පත්ව ගංවතුරේ පිහින පිහිනා සිටිමි..... යොහ්හ්..... ආදරෙයි මැණික ♥️ ආ   කමක් නෑ.... වෙලාව ලැබුනාම කියවන්නකෝ.....හාද ♥️
Reply

ChenQing4

චුුටි නංගෝ..කොහෙද ගිහිං හිටියෙ...මං හෙව්වානේ ඔයාව...මේ පාර නේද al.... හෙව්වට ඇක් එක හොයාගන්න බැරි උනානේ.....

zhanleo

@ChenQing4 වට්ටිය පැත්තෙ ආවේ ස්ට්‍රෙස් එක පිට කරලා යන්න අයියෝ :D... හි හී..... fb නම් එන්නෙ නැති වෙයි වගේ අප්පා.....
            
            තැන්ක් යූ අක්කේ ♥️♥️ උපරිම උත්සාහ කරන්නම් මං ♥️
Reply