Chapter 8

376 84 33
                                    

AFTER 3 DAYS LATER
AT SCHOOL ...

HYE MUN'S POV

ම්ම්ම්ම්..දවස් දෙකක් හොස්පිටල් ඉදලා කොලෙජ් ආවාම මාර කම්මැලි..එදා ටේට මන් මැසෙජ් එක දාපු දවසේ එයා ගැන කිසි තොරතුරක් නෑ..එයා මාව බලන්න හොස්පිටල් එකට ආවෙත් නෑ..ම්ම්ම්ම්...අද එයිනේ මන් අල්ලගන්නම්කෝ එයාව...

LISA : මොනා ද ඔයා හිතන්නේ....

"යාහ්හ්හ්... ඔයා මාව බය කලා...මන් මේ නිකම් දෙයක් ගැන හිතුවේ.. ඊයේ රෑත් මන් අර හීනේ දැක්කා.. අර මියුසියම් එකේ තිබ්බ හිස් පලදනාව දැක්කම හිතට අමුත්තක් දැනෙනවා..මන් හිතන්නේ..අර ජියන් කියන කෙනාව හම්බෙලා මේ හිස් පලදනාව ගැන study කරන්න.." මම ලීසාට කිව්වා..

JENNIE :  ආහ්හ්හ්..ඒක හොදයි...ඔයාට කොරියන්  HISTORY එක ගැන ඉගෙන ගන්නත් ලැබෙනව නේ..

JISOO: ම්ම්ම්...ඒක ඇත්ත..ඒක නෙවේ මන් ඊයේ දෙයක් දැක්කා...

ROSE : අහ්හ්..මොකක්ද ??

JISOO : මන් ඊයේ මාර්කට් එකට ගිහින් එන ගමන් STARBUCKS CAFE එකට ගියා ..එතනදි.. ටේහ්‍යුන්ග් යි , සොමියි එක ටේබල් එකක ඉදගෙන  කතා කර කර ඉන්නව දැක්කා ..

"හෑ..ඒ-ම වෙන්න.. බෑ..." මගෙ කටින් ඉබේම කිය උනා.. මන් ටේහ්‍යුන්ග්ව එච්චර දන්නේ නැති උනත් මට විශ්වාසයි ටේහ්‍යුන්ග් කවදාවත් සොමී එක්ක නම් යාලු වෙන්නේ නෑ..එයා හොදටම දන්නවා එදා සොමී තමා මාව චෙමිස්‍රි ලැබ් එකේ හිර කලේ කියලා..එයා කවදාවත් එයාගේ යාලුවන්ට  හිත රිදෙන විදිහෙ මුකුත් කරන්නේ නෑ...මට ඒක විශ්වාසයී.. ටික වෙලාවකට පස්සේ ටේහ්‍යුන්ග් පන්තියට එනවා දැක්කා..මන් එයාව දැකලා සතුටු උනා දවස් දෙකකට පස්සේ එයත් එක්ක කතා කරන්න ලැබෙනව නේ කියලා ඒ උනත් මගේ හිත කෑලි කෑලි වලට කැඩිලා ගියේ සොමී ටේහ්‍යුන්ගේ අතින් අල්ලන් පන්තියට ආපු නිසා.. ඇයි මන් ඉතින් ඒකට දුක් වෙන්නේ..ටේහ්‍යුන්ග් ඔයාගේ කවුද ...කවුරු වත් නෙවේ...ඔයා එයා ගැන හිතන්න ඕනේ නෑ. එයා ඔයාගෙ යාලුවෙක් විතරයි හේමුන් ... එයා මොන කෙල්ල එක්ක හිටියත් ඔයාට මොකද හේමුන්..මන් මටම කියා ගත්තා.. ඇයි දන්නේ නෑ ඒ දෙන්නා එකට ඉන්නව දැකලා මගේ ඇහැට කදුලු එන්න වගේ ආවා..

SOMI : GUYS...මන් ඔයාලට කියන්න යන්නේ...සුබම සුබ ආරන්චියක් ගැන..මමයි ටේයි..තව මාසෙකින් මැරි කරනවා..

𝐖𝐞 𝐖𝐢𝐥𝐥 𝐌𝐞𝐞𝐭 𝐀𝐠𝐚𝐢𝐧 ( 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 )💖🍃Where stories live. Discover now