Chapter 27

242 62 9
                                    

No One's POV...
700 Years ago...

හන්සුන්ග් : මින්ජි මාව අමතක කර දමන්න...

මින්ජි : මට පුලුවන් වුනානම් එය සිදු කරලා ගොඩාක් කල්.!!!!!!!!!!!!! නමුත් ඔබ විතරයි කුඩා කල සිට මගේ පවුල වගේ සිටියේ....ඔබට මාව මෙතරම් පහසුවෙන් හැර දැමිය හැකිද???!!!!

හන්සුන්ග් ඇයව ගණන් නොගෙන එතනින් ගියා.....

මින්ජී එතනම හයියෙන් අඩන්න ගත්තා....

???  : මේ සිටින්නේ ඇය...මැයව අල්ලාගන්න!!!!!!!!!!!

සෙබලුන් පිරිසක් මින්ජිව අල්ලාගෙන කලුවර ගුහාවකට පැහැරගෙන ආවා..

මින්ජී : ඔබලා කවුද ??? ඇයි මාව මෙහෙට කැටුව පැමිණියේ...මට යන්න දෙන්න..!!!

සෙබළෙක් : අපගේ නායක තුමා පැමිණෙනකම්...එවිට ඔබට සේරම වැටහෙයි...

?? : මා පැමිණියා!!!!

මින්ජි : ඔබ..!!!!

??? : ඔව්!!!! මම දේගු රාජ්‍යයේ රජතුමා..!!! අවසානයේ දි මම ඔබව අල්ලාගත්තා....මම දැනන් සිටිය අර ජියන් ඔබව බේරාගනියි කියලා...

මින්ජි : ඇයි ඔබ මට මෙසේ කරන්නෙ මා කළ වරද කුමක් ද ආහ්!!!!!

රජතුමා : ඔබ කළ වරද මාගේ පුත්‍රයාට ළං වුන එක....ඔහ්..නැහැ....ඔහු මගේ පුතු නොවෙනේ....

මින්ජි : ඔබ නම් මහා රාක්ශයෙක්....!!!!!!

රජතුමා : එසේයි මම රාක්ශයෙක් ...දැන් මම ඔබව මෙතනම මරා දමනවා....

එහෙම කියලා රජතුමා දුන්නෙන් මින්ජිට විද්දා වුවත් ඇයට එය වැදුනේ නැහෑ......මොකද මින්ජිට එම ඊතලය වැදෙන්න පෙර හන්සුන්ග් ඇය ඉදිරියට පැන ඇයව වැලදගත්තා....ඔව් එය වැදුනේ හන්සුන්ග්ට.....

මින්ජි : හන්සුන්ග් !!!!! හන්සුන්ග් !!!

හන්සුන්ග් : මින්-ජි...ම-ට පො-රොන්දු වෙ-න්න මේ ආ-ත්මේ නො-හැකි න-ම් ....ල-බන ආත්මේ හෝ ම-ගේ වෙ-නවා කි-යලා.... ( A/n : අනේ අම්මෝ මට බෑ...ඇයි මට හිනා යන්නෙ 😂😂🤣🤣 )

මින්ජි : ම-ම පො-රොන්දු වෙන-වා..

එසැනින් හන්සුන්ග් එතන මිය ගියා....

මින්ජී  : හන්සුන්ග්!!!! නැහෑ....කරුණාකර දෑස් විවර කරන්න....!!!! හන්සුන්ග්!!!!...

𝐖𝐞 𝐖𝐢𝐥𝐥 𝐌𝐞𝐞𝐭 𝐀𝐠𝐚𝐢𝐧 ( 𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 )💖🍃Where stories live. Discover now