[1]

967 127 12
                                    

October 16th 2016

Dear Jackson Wang,

අද ඔයා මුළු පන්තියම හිනැස්සුවා. මාවත් එක්කම... කාටද ඉතින් පුළුවන් ඔයාගේ විහිළු වලට හිනා නොවී ඉන්න...

ඔයා හිටියේ Amber එක්ක. ඔය දෙන්නා එකට ඉද්දි ලස්සනයි. ඕනම කෙනෙක්ට ඊරිසියා හිතෙනවා. යාළුකමට එහා ගිය දෙයක් තියනවා කියල ඕන කෙනෙකුට හිතෙනවා...

"ඒ මම උනා නම්..." මට හැමදාම හිතුනෙ එහෙම...

ඒත්... ඔයා වීරයෙක්. මම...? නිකන්ම කෙනෙක් විතරයි...

Dҽαɾ Jαƈƙʂσɳ Wαɳɠ [Completed] - Sinhala Translation Where stories live. Discover now