[7]

380 102 2
                                    

December 15th 2016

Dear Jackson Wang,

Party එකේ හිතපු තරම් විනෝදයක් තිබුනේ නෑ මට. හැමෝටම මාව විහිළුවක් උනා. එයාලගේ බීම එක පවා මගේ ඇඟේ හැලුවා.

ඔයා හොඳට විනෝද වෙලා වගෙයි. Amber මුළු රෑම හිටියේ ඔයා එක්කයි.

මට හිතුනා "මම ඇයි ආවෙ?" කියලා...

මාව ගෙදර එක්කන් යන්න කෙනෙක් හිටියේ නෑ...

මම පාළු පාර දිගේ ඇවිදගෙන ගියා... තනියම...

Dҽαɾ Jαƈƙʂσɳ Wαɳɠ [Completed] - Sinhala Translation Where stories live. Discover now